Youtube Help !!!

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28


    මචන් මම YouTube Channel එකක් පටන් ගත්තා. Office එකෙන් නිවාඩුවක් ලැබෙන වෙලාවට Travel කරන එක තමා මගේ hobby එක.ඉතින් යන තැන්වල video එකක් කරනව ඒ වෙලාවට.
    මම හදපු channel එකෙ videos පහලින් දාල තියෙනව. මගේ වැඩේ හොදයි නම් මගේ YouTube Channel එකට Subscribe පාරක් දාන්න.

    මම YouTube එකෙන්ම බලාගෙන තමයි editing ඉගෙන ගත්තේ. ඒ නිසා මට ගැන ලොකු දැනුමක් නෑ තාම.
    උදවුවක් විදියට channel එකට Subscribe එකක් දාන්න මගේ වැඩේ හොදයී නම්.

    ස්තූතී.

    Click Button Below !!!








     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    professional level එකටම තියෙනව මචං..නියමයි..දිගටම කරපං..අඩෝ උබ මේව Galaxy S9 එකෙන්ද රේකෝඩ් කරන්නේ :shocked:
     

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    professional level එකටම තියෙනව මචං..නියමයි..දිගටම කරපං..අඩෝ උබ මේව Galaxy S9 එකෙන්ද රේකෝඩ් කරන්නේ :shocked:

    Ow machan... camera ekata amatarawa. Tawa podi lens ekak use karanawa.. loku camera ekkata yanna danma ba machan. Subscribe dagena yanna. Friday aluthen ekak danawa.