මගේ යාළුවෙක්ගේ වැඩක්... සබ් කරලා හෙල්ප් එකක් දියන් ප්රෙන්ස්ලා... තෑන්කූ..
biyondw Well-known member Jan 20, 2007 576 650 93 විශ්වය elakiri.com Jul 24, 2020 #1 මගේ යාළුවෙක්ගේ වැඩක්... සබ් කරලා හෙල්ප් එකක් දියන් ප්රෙන්ස්ලා... තෑන්කූ..
A Anthurium Well-known member May 15, 2017 432 705 93 Jul 24, 2020 #2 හිනා ගියේ නම් නෑ. මට හිනා ගියේ නැති උනාට වෙන එකෙක්ට හිනා යාවි කියල හිතන් bump කරා. රැට්ටා එකේ කොපියක් ද බන් ? ලංකාවේ කොලිටි කන්ටෙන්ට් වලට තැනක් නැති නිසා බෙල්ටා, පොල්ටා, රාජා වගේ සමහර විට මේකත් හිට් වෙලා යාවි.
හිනා ගියේ නම් නෑ. මට හිනා ගියේ නැති උනාට වෙන එකෙක්ට හිනා යාවි කියල හිතන් bump කරා. රැට්ටා එකේ කොපියක් ද බන් ? ලංකාවේ කොලිටි කන්ටෙන්ට් වලට තැනක් නැති නිසා බෙල්ටා, පොල්ටා, රාජා වගේ සමහර විට මේකත් හිට් වෙලා යාවි.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,095 113 Deniyaya Jul 24, 2020 #3 B U M P Brooooooooo Reactions: white cat
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Jul 24, 2020 #5 comedy channel wahi wahala lankawe anith job karanna pita ratin genna waida manda ahana ahana eka youtuber lu
comedy channel wahi wahala lankawe anith job karanna pita ratin genna waida manda ahana ahana eka youtuber lu
biyondw Well-known member Jan 20, 2007 576 650 93 විශ්වය elakiri.com Jul 24, 2020 #6 Anthurium said: හිනා ගියේ නම් නෑ. මට හිනා ගියේ නැති උනාට වෙන එකෙක්ට හිනා යාවි කියල හිතන් bump කරා. රැට්ටා එකේ කොපියක් ද බන් ? ලංකාවේ කොලිටි කන්ටෙන්ට් වලට තැනක් නැති නිසා බෙල්ටා, පොල්ටා, රාජා වගේ සමහර විට මේකත් හිට් වෙලා යාවි. Click to expand... එහෙමද අවුල්ද ? මම කියන්නම් මචං.. තාම පටන් ගත්තා විතරයිලු.. රෝදේ රවුම් නේ මචං කොහොමත්.. ඒක හතරැස් කරන්න බෑ.. කොලිටි කන්ටෙන්ට් නෑ මචං පටන් ගත්තු ගමන් මොකකවත්.. එනිවේ තෑන්ක්ස් කමෙන්ට් එකට.. Gonawala_GUNE said: comedy channel wahi wahala lankawe anith job karanna pita ratin genna waida manda ahana ahana eka youtuber lu Click to expand... මෙයා යූ ටියුබර් කෙනෙක් නෙමෙයි... මේ ආතල් එකට කරන එකක්.. මූ හොඳ ජොබක් කරන එකෙක්..
Anthurium said: හිනා ගියේ නම් නෑ. මට හිනා ගියේ නැති උනාට වෙන එකෙක්ට හිනා යාවි කියල හිතන් bump කරා. රැට්ටා එකේ කොපියක් ද බන් ? ලංකාවේ කොලිටි කන්ටෙන්ට් වලට තැනක් නැති නිසා බෙල්ටා, පොල්ටා, රාජා වගේ සමහර විට මේකත් හිට් වෙලා යාවි. Click to expand... එහෙමද අවුල්ද ? මම කියන්නම් මචං.. තාම පටන් ගත්තා විතරයිලු.. රෝදේ රවුම් නේ මචං කොහොමත්.. ඒක හතරැස් කරන්න බෑ.. කොලිටි කන්ටෙන්ට් නෑ මචං පටන් ගත්තු ගමන් මොකකවත්.. එනිවේ තෑන්ක්ස් කමෙන්ට් එකට.. Gonawala_GUNE said: comedy channel wahi wahala lankawe anith job karanna pita ratin genna waida manda ahana ahana eka youtuber lu Click to expand... මෙයා යූ ටියුබර් කෙනෙක් නෙමෙයි... මේ ආතල් එකට කරන එකක්.. මූ හොඳ ජොබක් කරන එකෙක්..