Youtube Helpe

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන්ලා ඩයලොග් Youtube 4G Video Blaster පැකේජ් එක දාගත්තා.මේකෙන් වෙනම ටුල් එකකින් හරි ඔන්ලින් හරි ඩව්න්ලෝඩ් කරොත් ඩේටා කැපෙනවා නේ .
    මම අහන්න හැදුවේ ෆෝන් එකේ ඇප් එකෙන් ඩව්න්ලෝඩ් කරන්න පුළුවන් නේ ඒ ඩව්න්ලෝඩ් කරන වීඩියෝ කොහෙද සේව් වෙන්නේ ඒවා ගන්න විදියක් තියද

    final_5d1a76214bc82f00133c2e6a_500831.jpg
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    pc ekata ytd install karala hotspot dala bapan machan . kapune nehe magenam data

    එහෙමත් බැලුව මචන් එකේ අවල වීඩියෝ 5 වගේ ඩව්න්ලෝඩ් කරනකොට පට්ට ස්ලෝ වෙනවා මචන්
    rep +10
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    එහෙමත් බැලුව මචන් එකේ අවල වීඩියෝ 5 වගේ ඩව්න්ලෝඩ් කරනකොට පට්ට ස්ලෝ වෙනවා මචන්
    rep +10

    elazzz:)
    ytd ekata eka paara, eka video ekk diyan machan. speed patta. eka para video 1kata wada download wenna danna epa. ethakota tamai slow wela kela wenne!

    ytd eke bug ekkda koheda eka. ytd eke download okkoma delete karala pc ekath restart krala mula idan eka eka video eka baanna. ekak iwra wenakan ytd ekata atha tiyananwat epa!
     
    Last edited:

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    elazzz:)
    ytd ekata eka paara, eka video ekk diyan machan. speed patta. eka para video 1kata wada download wenna danna epa. ethakota tamai slow wela kela wenne!

    ytd eke bug ekkda koheda eka. ytd eke download okkoma delete karala pc ekath restart krala mula idan eka eka video eka baanna. ekak iwra wenakan ytd ekata atha tiyananwat epa!

    තව දෙයක් බන් YTD එක දැම්මම eset වෛරස් ගාඩ් එකෙන් අල්ලනවා බන් එක disable කරලා දැම්මම උ avast වයිරස් ගාඩ් එක ඔටෝම ඉන්ස්ටෝල් කරනවා පිසි එකේ බන් :rofl:
    උබට එහෙම උනේ නැද්ද