Youtue ekath sinhala add karala me balanna
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Jan 11, 2016 #1 Youtue ekath sinhala add karala me balanna Reactions: agrmrs
agrmrs Well-known member Feb 1, 2008 16,026 795 113 Jan 11, 2016 #2 yep maat dakka ara logo ekata udin LK kiyala watuna ekath aluth neda ?
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Jan 11, 2016 #5 agrmrs said: yep maat dakka ara logo ekata udin LK kiyala watuna ekath aluth neda ? Click to expand...
agrmrs said: yep maat dakka ara logo ekata udin LK kiyala watuna ekath aluth neda ? Click to expand...
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Jan 12, 2016 #6 මෙන්න අද Techguru එකෙත් දාලා අද පටන් ශ්‍රී ලංකාව, නේපාලය සහ පකිස්ථානය යන රටවලට ඒ ඒ රටවල් වලට ආවේනික භාෂා වලින් රිසිකරණය වූ Youtube මුල්පිටු ලබා දී තිබෙනවා. Youtube දැනටමත් Nepali, Sinhalese සහ Urdu යන භාෂා වලින් පරිශීලනය කරන්නට පුළුවන්. නමුත් දැන් ඒ ඒ රටවල් වලට විශේෂී මුල්පිටු දක්නට ලැබෙනවා. ඒ අනුව දැන් ශ්‍රී ලාංකිකයන්ට සම්බන්ධ වීඩියෝවන් ඉතා පහසුවෙන් ගෙන ඒමට හැකියාව ලැබෙනවා. Google ආසියානු පැසිපික් බ්ලොගයේ මේ බව සඳහන්ව තිබුනා. ලින්ක්
මෙන්න අද Techguru එකෙත් දාලා අද පටන් ශ්‍රී ලංකාව, නේපාලය සහ පකිස්ථානය යන රටවලට ඒ ඒ රටවල් වලට ආවේනික භාෂා වලින් රිසිකරණය වූ Youtube මුල්පිටු ලබා දී තිබෙනවා. Youtube දැනටමත් Nepali, Sinhalese සහ Urdu යන භාෂා වලින් පරිශීලනය කරන්නට පුළුවන්. නමුත් දැන් ඒ ඒ රටවල් වලට විශේෂී මුල්පිටු දක්නට ලැබෙනවා. ඒ අනුව දැන් ශ්‍රී ලාංකිකයන්ට සම්බන්ධ වීඩියෝවන් ඉතා පහසුවෙන් ගෙන ඒමට හැකියාව ලැබෙනවා. Google ආසියානු පැසිපික් බ්ලොගයේ මේ බව සඳහන්ව තිබුනා. ලින්ක්