Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
"YouTube Kuppiyak Oneda"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

YouTube කුප්පිය..............

YouTube කියන්නේ මොකද්ද කියලා හෑමෝම දන්නවනේ,

ඒ වගේම සමහර විට Videos බලන්න ගියහම අපි ඒ බලන Video 1 Full ම Buffer වනකල් ඉදල තමයි අපි බලන්නේ,මොකද බාගයක් video එක බලනකොට buffer වෙන්න ගත්තම ඉතින් මළ පනින නිසා,ඉතින් දෑන් මෙන්න මේ විදියට full ම Buffer වෙලා අපි ඔන්න Video එක බලන්න හරි හරියට ලෑස්ති වෙලා Video 1 Full screen දානවා,හුටා මොකද උනේ,ආපහු Buffer වෙන්න ගත්තා නේද,මම හිතනවා හෑමෝටම මේ දේ වෙනවා කියලා,

ඉතින් කට්ටිය බලනවා ඈති ඈයි මේ විදිහට Youtube කාරයෝ අපිට කෙලවන්නේ කියලා,

ඈත්තටම කියනවා නම් ඒ අපිට කෙළවන්න හදනවා නෙමෙයි,අපේ රසාස්වාදය වෑඩිකරන්න ඕනේ නිසා Youtube අය අපේ අන්තර්ජාල සඹදතාවයේ වේගය බලලා ඉබේටම අර අපි බලන Video එකේ Quality එක වෑඩි කරනවා,(ඒ කිව්වේ ඔයා පාවිච්චි කරන්නේ Speed SLT ADSL 512kbps 1ක් නම් අපේ Speed එක Dial up connection එකට වඩා ජුන්ඩක් වෑඩි නිසා  අපි බලන video 1 full Screen දාපු ගමන් Video Quality එක 320P වගේ වෑඩි වෙලා,ආපහු ඒ Quality එකට Video 1 අලුතින් Buffer වෙනවා )

ඉතිං ඔන්න ඕකට විසදුමක් විදියට තමයි අද කුප්පිය දෙන්නේ,හරි ලේසියි,ඕක විනාඩියෙන් අපිට හදාගන්න පුළුවන්,මෙන්න මෙහෙමයි,,,,,........

* මුලින්ම youtube එකේ ඔයාලට Account 1ක් හදාගන්න වෙනවා,,free නිසා බයවෙන්න එපා,

* ඊටපස්සේ හදාගත්ත account 1න් log වෙන්න,

* දෑන් දකුණු අත පෑත්තේ කෙළවර උඩම තියෙනවා ඔයාලගේ "user name" එක,එතන තියෙන පොඩි ඊතලය Click කරලා pop-up වෙන option box 1න් Account කියන එක තෝරන්න,

* ඊටපස්සේ ඔයාලට Account Settings කියන window එක load වෙනවා,

* එතන වන් අත පෑත්තේ කෙලවර තියෙන Options වලින් "Playback Setup" තෝරන්න

* ඊට පස්සේ දකුණු අත පෑත්තේ load වෙන options වලින් "Video Playback Quality" එක යටතේ තියෙන "I have a slow connection. Never play higher-quality video." එකට "Tick" එක දාලා "Save changes" කරන්න.

වෑඩ ඉවරයි වෙනස වටහාගන්න,ඔබත් අත්විදින්න."ජයවේවා!"

[QUOTE="tharindudoo, post: 9623410, member: 23038"] [CENTER][SIZE="4"][U][B]YouTube කුප්පිය..............[/B][/U] YouTube කියන්නේ මොකද්ද කියලා හෑමෝම දන්නවනේ, ඒ වගේම සමහර විට Videos බලන්න ගියහම අපි ඒ බලන Video 1 Full ම Buffer වනකල් ඉදල තමයි අපි බලන්නේ,මොකද බාගයක් video එක බලනකොට buffer වෙන්න ගත්තම ඉතින් මළ පනින නිසා,ඉතින් දෑන් මෙන්න මේ විදියට full ම Buffer වෙලා අපි ඔන්න Video එක බලන්න හරි හරියට ලෑස්ති වෙලා Video 1 Full screen දානවා,හුටා මොකද උනේ,ආපහු Buffer වෙන්න ගත්තා නේද,මම හිතනවා හෑමෝටම මේ දේ වෙනවා කියලා, ඉතින් කට්ටිය බලනවා ඈති ඈයි මේ විදිහට Youtube කාරයෝ අපිට කෙලවන්නේ කියලා, ඈත්තටම කියනවා නම් ඒ අපිට කෙළවන්න හදනවා නෙමෙයි,අපේ රසාස්වාදය වෑඩිකරන්න ඕනේ නිසා Youtube අය අපේ අන්තර්ජාල සඹදතාවයේ වේගය බලලා ඉබේටම අර අපි බලන Video එකේ Quality එක වෑඩි කරනවා,(ඒ කිව්වේ ඔයා පාවිච්චි කරන්නේ Speed SLT ADSL 512kbps 1ක් නම් අපේ Speed එක Dial up connection එකට වඩා ජුන්ඩක් වෑඩි නිසා :lol::lol: අපි බලන video 1 full Screen දාපු ගමන් Video Quality එක 320P වගේ වෑඩි වෙලා,ආපහු ඒ Quality එකට Video 1 අලුතින් Buffer වෙනවා ) ඉතිං ඔන්න ඕකට විසදුමක් විදියට තමයි අද කුප්පිය දෙන්නේ,හරි ලේසියි,ඕක විනාඩියෙන් අපිට හදාගන්න පුළුවන්,මෙන්න මෙහෙමයි,,,,,........ [SIZE="3"][COLOR="DarkOrchid"][SIZE="4"]* මුලින්ම youtube එකේ ඔයාලට Account 1ක් හදාගන්න වෙනවා,,free නිසා බයවෙන්න එපා, * ඊටපස්සේ හදාගත්ත account 1න් log වෙන්න, * දෑන් දකුණු අත පෑත්තේ කෙළවර උඩම තියෙනවා ඔයාලගේ "user name" එක,එතන තියෙන පොඩි ඊතලය Click කරලා pop-up වෙන option box 1න් Account කියන එක තෝරන්න, * ඊටපස්සේ ඔයාලට Account Settings කියන window එක load වෙනවා, * එතන වන් අත පෑත්තේ කෙලවර තියෙන Options වලින් "Playback Setup" තෝරන්න * ඊට පස්සේ දකුණු අත පෑත්තේ load වෙන options වලින් "Video Playback Quality" එක යටතේ තියෙන "I have a slow connection. Never play higher-quality video." එකට "Tick" එක දාලා "Save changes" කරන්න.[/SIZE][/COLOR] [/SIZE] [IMG]http://elakiri.com/forum/attachment.php?attachmentid=25920&stc=1&d=1300079698[/IMG] වෑඩ ඉවරයි වෙනස වටහාගන්න,ඔබත් අත්විදින්න."ජයවේවා!" [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom