Youtube Monetization Reapply කීපාරක් පුලුවන්ද ? Youtube Monetization Apply කරලා පලවෙනි පාර reject උනොත් ආයේ කි සැරයක් apply කරන්න පුලුවන්ද ? සමහරු කියනවා ආයේ පුළුවන් එක සැරයයි කියලා.ඒක ඇත්තද ?