Views එන්න නම් නවත්තන්නෙ නැතුව ඔයා දාන schedule එකට දිගටම දාන්න ඕන. Consistency ඒ වගේම SPAM විදියට නැතුව මහන්සිවෙලා හදන videos ගාණට detect කර ගන්නව algorithm එකෙන්. අමාරුවෙන් පණ දාන් හදල හදල quality video එකක් දාල බලන්න. Algorithm එකෙන් වටේට පෙන්නල views අරන් දෙනව. Quantity එකට වඩා වැදගත් වෙන්නෙ සතියකට පාරක් හරි එක දිගට සති පතා දාන quality video එකක්....
අනික මම දැන් ටිකක් බැලුව ඇතුලෙ.. ඒ බල්ලො පූසො ආටිෆිශල් ගතියක් තියෙනව නේද? ඇත්ත රූප නෙමෙයිනෙ. Click කරල බලන්න තරම් හිතෙන්නෙ නෑ. Cover image එක ගැන මීට වඩා හිතන්න. ඒ වගේම බල්ලො පූසො ultra realistic වෙන්න හදන්න. එකම වගේ 100 ක් තිබ්බත් වැඩක් නෑ. ඕවට කැපිල්ල එනව youtube algorithm එකෙන්. එකිනෙකට හාත්පසින් වෙනස් අමාරුවෙන් හදපු පට්ට කොලිටි videos දාල බලන්න. මාසෙකට 1 ක් හරි හොඳම output එකක්.