YouTube Movies (යූ-බටෙත් බයිස්කෝප්)

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    YouTube Movies (යූ-බටෙත් බයිස්කෝප්)

    You Tube එකෙන් බයිස්කෝප් බලමු

    මේක තමයි You Tubeලගෙ අලුත්ම වැඩේ. මේ වෙනකන් අපිට You Tube 1න් බයිස්කෝප් බලන්න උනේ කොටස් විදිහටනේ. දැන් ඉතින් එක දිගට මුලු බයිස්කෝප් 1ම බලන්නත් පුලුවන්නෙ. ඒ විතරද Full Length Film 1ම FLV 1ක් විදිහට බාගන්නත් පුළුවන්. ඒක කොයිතරම් හොදද. ඔයාල දන්නවනෙ FLV File 1ta යන්නෙත් පොඩි ඉඩක්නෙ. එහෙනම් මෙන්න ගිහිල්ලම බලන්න.

    http://www.youtube.com/movies/

    මෙ Service 1 පටන් ගත්තෙ අලුතින් නිසා තවම මහ ලොකු Film ගොඩක් නම් නැහැ. ඒත් බය වෙන්න එපා. තව ටික දවසකන් මේක ලෝකෙ තියන ලොකුම Film Collection 1 වෙයි. එතකොට හිතේ හැටියට ගිහින් නොමිලෙම අලුත්ම Film Direct ම Download කරගන්න තමයි තියෙන්නෙ. හිහි මරැ නේද වැඩේ.


    :lol::lol::lol:
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    11.gif
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    රිපෝස්ට් :rofl:
    අවුලක් නෑ දැකපු නැති අයත් ඉන්නවනෙ
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    lol Dont think you will be able to watch or download the" newest" movies on that lol. like lets say TF3 / P.O.C Stranger tides and so on. those wont be comin to that service lol