Youtube/Netflix පාවිච්චි කරන කලුවන්ට පොඩි දත්තයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,539
    75,373
    113
    අඩෝ ලඟදි නෝට් වෙච්ච දෙයක් තමා youtube ඇප් එක netflix වලට සාපෙක්ශව බැටරිය කනවා කියලා. ගූග්ල් පාරක් දැම්මාම මේක හම්බුනා

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    අඩුකුලෙ ෆෙස්බුක් විඩියො බලන උබට මොන නෙට්ෆ්ලික්ස් ද අඩුකුලෙ බයියො.. :lol:
     
    • Haha
    Reactions: Smartm

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,953
    113
    අඩෝ ලඟදි නෝට් වෙච්ච දෙයක් තමා youtube ඇප් එක netflix වලට සාපෙක්ශව බැටරිය කනවා කියලා. ගූග්ල් පාරක් දැම්මාම මේක හම්බුනා

    app දෙකේ architecture එක දෙකක් බන්. compare කරන එක ගොන් වැඩක්