කට්ටිය පාවිච්චි කරන හොද VPN මොනවද?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,571
    1
    3,589
    113
    Earth
    ටයිටල් එකේ කියනදේ තමා. ලංකාව Location එකක් විදියට තියෙන එක වටිනවා. දැනට පාවිච්චි කරන්නෙ WARP+ එක(Paid). මෙක අවුල තමා සමහර වෙලාවට ටිකක් ඩොටේ රටවල් වලට Connect වෙලා පිස්සු කෙලිනවා. මේක පොඩ්ඩක් වාතයි.

    Usage

    • Web browsing
    • Streaming (Netflix ...)
    • Public Wifi Usage (Hotel, Office ..)
    • Need to use Mobile & Laptop
    PS : 1.1.1.1 = Cloudflare warp
     
    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    ubata lankawa location ekak widiyata ona nisa mama use karana solution eka set wenne nathi wei.

    mama karanne VPS ekak aragena(SG, London) magema V2Ray server ekak up karala connect wena eka. nobody knows nothing

    lankawe VPS ekak thiyanawa nam ithin meka karanna thibba. eth ubata ona privacy eka nam uba lankawe host karapu server ekakata lankawe IP ekakinma connect una kiyala therumak na. ubata privacy ekak na ithin.
     

    Orange Cat

    Active member
  • Nov 29, 2025
    102
    172
    43
    NordVPN has every country in the world.

    XAsZOUv.png
     
    • Love
    Reactions: Lionzzz