Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Youtube on Sony Tv
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්මාට ටීවී එකක් නම් ෆෝන් එකේ හොට්ස්පොට් දාල ටීවි එක කනෙක්ට් කරන්න

නැත්නම් ෆෝන් එක හොට්ස්පොට් දාල කම්පියුටරේ ඒකට කනෙක්ට් කරලා ටීවි එක කම්පියුටරේට ගහන්න

එහෙම නැත්නම් සමහර ෆෝන් වලට ඇඩැප්ටර් එනවා කෙලින්ම hdmi එක ගහන්න පුලුවන් එහෙම එකක් ඕන

තව ඇන්ඩ්‍රොයිඩ් ටීවී බොක්ස්/Apple TV වගේ තියනවා නම් ඒත් පුලුවන්

rasberry pi එකක් වගේ තියනවා නම් ඒත් පුලුවන්

මගේ ලග තියෙන්නෙ ස්මාට ටීවි එකක් ඒක කෙලින්ම ෆෝන් එකේ හොට්ස්පොට් එකට කනෙක්ට් කරලා බලනවා

අනෙක ඕක අන්ලිමිටඩ් වෙන්නෙ යූටියුබ් විතරයි, යූටියුබ් එකේ එන ඇඩ්ස්(අර ස්කිප් බටන් එකත් එක්ක එන්නෙ), සමහර ඒව ස්ට්‍රීම් වෙන්නෙ youtube.com හරි m.youtube.com එකෙන් නෙමයි ads.google.com වගේ එකකින්, ඒවට ඩේට කැපෙනවා, ඉක්මනට ස්කිප් කරන්න ඕන ඩේට ඉතුරු කරගන්න නම්, මේක ඩයලොග් ටෙක්නිකල් එකෙනුත් කන්ෆර්ම් කරා

[QUOTE="NEMISIS, post: 25283822, member: 494668"] [SIZE="3"]ස්මාට ටීවී එකක් නම් ෆෝන් එකේ හොට්ස්පොට් දාල ටීවි එක කනෙක්ට් කරන්න නැත්නම් ෆෝන් එක හොට්ස්පොට් දාල කම්පියුටරේ ඒකට කනෙක්ට් කරලා ටීවි එක කම්පියුටරේට ගහන්න එහෙම නැත්නම් සමහර ෆෝන් වලට ඇඩැප්ටර් එනවා කෙලින්ම hdmi එක ගහන්න පුලුවන් එහෙම එකක් ඕන තව ඇන්ඩ්‍රොයිඩ් ටීවී බොක්ස්/Apple TV වගේ තියනවා නම් ඒත් පුලුවන් rasberry pi එකක් වගේ තියනවා නම් ඒත් පුලුවන් මගේ ලග තියෙන්නෙ ස්මාට ටීවි එකක් ඒක කෙලින්ම ෆෝන් එකේ හොට්ස්පොට් එකට කනෙක්ට් කරලා බලනවා අනෙක ඕක අන්ලිමිටඩ් වෙන්නෙ යූටියුබ් විතරයි, යූටියුබ් එකේ එන ඇඩ්ස්(අර ස්කිප් බටන් එකත් එක්ක එන්නෙ), සමහර ඒව ස්ට්‍රීම් වෙන්නෙ youtube.com හරි m.youtube.com එකෙන් නෙමයි ads.google.com වගේ එකකින්, ඒවට ඩේට කැපෙනවා, ඉක්මනට ස්කිප් කරන්න ඕන ඩේට ඉතුරු කරගන්න නම්, මේක ඩයලොග් ටෙක්නිකල් එකෙනුත් කන්ෆර්ම් කරා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom