youtube pin එක තවම ආවෙ නැහැ

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    youtube pin එක තවම ආවෙ නැහැ


    මම අයි ඩී photo (rupaya tiyana patta nawai photo gauwa) bank bill ekakut yauwa ban??:eek: tawama naha na??

    photo wala qulity eka nam aduii:confused::confused::eek: habaii panawa
     
    • Like
    Reactions: STU26015

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මොන උට්ටක් ගැනද මේ කියන්නෙ? මූ ගන්ජ ගහලද?
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    $100 පැන්නුවා ද? ඊට පස්සේ නේද ඕක එවනවා කියන්නේ?
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    $100 pannuwa naha ban
    $10 account eka tiyanakota awanawa kiyanna attada??
    මම හිතන් හිටියේ $100න් කියලා. Google එකේ දාලා තියෙන විදියට නම් $10න් address verification එක කරන්ඩ PIN එක එවනවලු.
    https://support.google.com/adsense/answer/1709871?visit_id=0-636540200524420181-217761336&rd=1

    අලුත් update එකට අදාළ කොන්දේසි ටික සම්පුර්ණ කරලා ද තියෙන්නේ?
    PIN එක එනවද කියල සති 4ක් විතර බලන්ඩ කියලයි Google එකෙන් කියන්නේ
     
    Last edited:
    • Like
    Reactions: Helo1