YouTube Premium මාස 4ක්
| නොමිලේ
ඔයාලත් කැමතිනම් පී.එම්. එකක් දාන්න
ඔයාලත් කැමතිනම් පී.එම්. එකක් දාන්න
Matath one
බොරු කියන්න ඕන නැ මන් ඉල්ලුවෙ දෙකයි. දෙකම ලැබුනා. එකක් තවම වැඩ.උබේ කලින් ත්රෙඩ් වලත් පීඑම් දැම්මා. අද වෙනකං එක රිප්ලයි එකක් නැහැ. මට පේන විදියට මුගේ එකම විනෝදෙ මේ වගේ ත්රෙඩ් දාන එක. මානසික ලෙඩා බෙහෙත් ගනින්, නිකං හම්බෙන පලියට මේකේ ත්රෙඩ් දාලා සර්වර් එකට වද දෙන්නේ නැතුව