Youtube promote karana free methods?

Anthurium

Well-known member
  • May 15, 2017
    443
    723
    93
    එලකිරියට ගෙනල්ල අතැරලා දාන්න. සබ් ටිකක් ගන්න පුළුවන් වේවි. තව අදාළ FB pages කිහිපයක දාන්න. වැදගැම්මකට නැති පල් හෑලි නම් නිකම්ම විව්ස් සට සට ගාල ඒවි. එහෙම නැතුව මහන්සි වෙලා කරන කොලිටි දෙයක් නම් විව්ස් එන්නේ ඉබි ගමනින්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔක්කොටොම වඩා මේ ටික කරන්න වෙලාවක් හොයා ගන්න්න ඕන. Youtube එකෙන් ලක්ශ ගනන් හම්බ වෙන්නෙත් නෑ. වැඩිම උනොත් අවෘද්දකට රු. 20,000ක් ලැබෙයි. Sponcers ලා නෑ. මොකද මේ වගේ Content වලට Views & Shares Milion ගනන් එන්නෙ නැති නිසා. Group එකකට share කලොත් Aprove කරන්නෙ නෑ. Market වෙයි කියලා. මේ වෑයම රජ වෙන්න නෙමෙයි. පොරක් වෙන්නත් නෙමෙයි. වැටි වැටි නැටින්න හදන කොල්ලන්න කෙල්ලන්ට අත්වාරුවක් වෙන්න....

    මෙහෙම දාන්න එලකිරි එකේ.. :lol: සුපිරි පොරවල් මේකෙ ඉන්නේ.. අත්වාරුවක් වෙන්නලු හදන්නේ.. :rofl:
     
    • Like
    Reactions: kensha

    Anthurium

    Well-known member
  • May 15, 2017
    443
    723
    93
    මෙහෙම දාන්න එලකිරි එකේ.. :lol: සුපිරි පොරවල් මේකෙ ඉන්නේ.. අත්වාරුවක් වෙන්නලු හදන්නේ.. :rofl:
    වෙන ත්‍රෙඩ් එකක තිබ්බ එකක් මේ විදියට තවත් ත්‍රෙඩ් එකකට ගේන්නේ කොහොමද ෆ්‍රෙන්ඩ්ස් ???
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පොළොන්නරුවෙන් කෙල්ලෙක් ගෙනල්ලා පොඩ්ඩක් ඇග හැදෙන්න දීලා වීඩියෝ කරලා දාපන්.. සතියෙන් Silver play Button ගත්තහැකි :yes: :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    වෙන ත්‍රෙඩ් එකක තිබ්බ එකක් මේ විදියට තවත් ත්‍රෙඩ් එකකට ගේන්නේ කොහොමද ෆ්‍රෙන්ඩ්ස් ???
    එතනින් quote කරල ඒකෙ reply එකේ එන ටික copy කරල මේකට ගන්න.. අවශ්‍ය නම් Quote එකේ user name එක අයින් කරන්න..
     
    • Like
    Reactions: Anthurium