YouTube Rank කරන්න ඉගෙන ගන්න මෙතනින්

DIY

Member
Mar 18, 2016
830
249
0
Godak Sthuthi Godak Pin machan uba me karana sathkaryata. karana siyalu wada katayuthu sarwaprakarayen sarthaka wela diyunuwen diyunuwata pathwenna labenna kyla prarthana karanawa.

budusarani
 

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    YouTube survey වලට පිළිතුරු දීමෙන් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්ද?
    (අපි country විදිහට USA භාවිතා කරන නිසා)
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අනේ උඹට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන....... මෙහෙම දානමය පුණ්‍යකර්මයක් කරගන්න එක මහත් ආනිශංස ලැබෙන්නම ඕන...
     

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    301
    49
    28
    horana
    මචන්ලා මොකක්ද මේ tube cash jeet කියන්නේ?... ඒක ෆ්‍රී ගන්න පුලුවන්ද?