මෙකනෙ බන් සොෂල් බ්ලෙඩ් එකෙ කරන්නෙ ස්ටැන්ඩර්ඩ් ගාණ ඒ කිව්වෙ සම්මත කරලා තියෙන මුදල වීව්ස් ගාණෙන් වැඩි වෙනවා
ඒ කිව්වෙ ඔතන මන් හිතන්නෙ වීව්ස් 1000 ට ඩොලර් 0.5, 1, 2, 4 ආදි වශයෙන්.
එත් සම්මතය එහාට මෙහාට වෙන්න පුළුවන් වීව්ස් එන රට අනුව,
ක්ලික් කරන ඇඩ් ගාණ අනුව,ඇඩ් එක ක්ලික් කරලා ප්‍රඩ්ක්ට් එක බයි කරන විදිය අනුව
ගොඩාක් කරණා රෙවෙනු එකට බලපානවා.
100% ක් ම නිවැරදි නැහැ ඕක