Youtube / Spotify Premium

tha123

Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    uba parana sindu, covers ehm ahnvnm yt premium hndaii.. kotinm kiwwoth yt eke thyen ona ekk music eka through play wenv.. But ubta one original version wthrk wge ahnnm or english nam gdk ahnne spotify gnna... eke sound quality eka wdii..

    yt gnnvm kelinm yt premium gnna.. eka labai.. yt premuim ekt no yt ads+background play + yt music ek free hmbenv..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    YT eke bn ara normal dala tiyena video songs ehemat enoda???
    ඔව් වීඩියෝ ඕඩියෝ පෝඩ්කාස්ට් ඕනි මගුලක්. මාත් කලින් පාවිච්චි කරේ Apple Music ඒකෙන් මාරුවෙලා යූටියුබ් premium ගත්ත එක නම් සෑහෙන්න වටිනවා. ෆැමිලි ප්ලෑන් එක අරන් ගෙදර ඔක්කොටම දාලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Mr.Mark

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    YTP-logo-social-1200x630.png
     
    • Like
    Reactions: iworld

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    ඔව් වීඩියෝ ඕඩියෝ පෝඩ්කාස්ට් ඕනි මගුලක්. මාත් කලින් පාවිච්චි කරේ Apple Music ඒකෙන් මාරුවෙලා යූටියුබ් premium ගත්ත එක නම් සෑහෙන්න වටිනවා. ෆැමිලි ප්ලෑන් එක අරන් ගෙදර ඔක්කොටම දාලා තියෙන්නේ.
    That's the best valued option😄 apith yluwo 6k ekthuwela aran thynne.. ekekt rs200 okkom tika hmbnev..😁
     
    • Love
    • Like
    Reactions: jennt and iworld

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    ඔව් වීඩියෝ ඕඩියෝ පෝඩ්කාස්ට් ඕනි මගුලක්. මාත් කලින් පාවිච්චි කරේ Apple Music ඒකෙන් මාරුවෙලා යූටියුබ් premium ගත්ත එක නම් සෑහෙන්න වටිනවා. ෆැමිලි ප්ලෑන් එක අරන් ගෙදර ඔක්කොටම දාලා තියෙන්නේ.
    ado elas
    maget dnata tiyenne Spotify ekak bn family ekk
    next year maru wenna one YT lankawata shape wage
     
    • Like
    Reactions: iworld

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Mama kalin pavichi kale Apple Music passe YT premium dagaththa.
    Music valata vagema Add nethiva YT balananth puluvan nisa eka vatinava.
     
    • Like
    Reactions: iworld