Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Youtube subscribe, watch time, views & comment free
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිව්වට කේන්ති ගන්න එපා උබලා කරන්නේ බයානක වැඩක් විශේෂෙන් monetization enable කරලා නම්

1. ගුගල් දෙයියා ඕවා කරන්න තහනම් කරලා තියෙන්නේ

2. එළකිරියේ කුහක සසින්හලුන්ගෙන් කුහක කම

ගුගල් දෙයියා ගොඩක්ම ඕවා අල්ලගන්නේ විව්ස් ගාන වෙනස් නොවී එකපාරම සබ්ස්ක්රයිබස් ලා අසාමන වැඩිවෙන විදිය ඩිටෙට් කරලා පස්සේ කෙලින්ම බැන්

1. එක පාර සබ්ස්ක්රයිබස් ඩබල් කරගන්න යන්න එපා විව්ස් හිමිට වැඩි කරගෙන ඊට අනුකුලව සබ් ලා වැඩි

කරගනින්

2. සබ් වැඩි කරගන්න මේ සයිට් පාවිච්චි කරන් , youlikehits.com, like4like.org උපරිම එක සයිට් එකෙන්

5+5 ගනින්

විව්ස් වැඩි කරන්නේ නැතිව ට එහා යන්න එපා උබේ තාම පොඩි චනෙල් එකක් නම්

3. වැදගත්ම දේ කුහක සිංහලු ඔක්කොටම පෙන්න තමන්ගේ චන්නෙල් එක දාන්න එපා තෝ dislike බෝට් එකක් හරි බැන වෙන්නම ඉඩ සලසලා යයි , ඉට වඩා තමන්ගේ ලේසි නිචේ එකක් නම් එකම කොපි කරන පොකුරක් සෙට් වෙයි අන්තිමට කාටත් නැහැ ආප්ප කඩ වගේ

උබලට කරන්නම ඕනේ නම් ටෙලිග්රෑම් ගෘප් එකක් හදන් විශ්වාස කට්ටිය විතරක් අරගෙන කරපල්ලා නිකන් බන් නොවී

[QUOTE="KavinduDD, post: 23414907, member: 565589"] [SIZE="3"]කිව්වට කේන්ති ගන්න එපා උබලා කරන්නේ බයානක වැඩක් විශේෂෙන් monetization enable කරලා නම් 1. ගුගල් දෙයියා ඕවා කරන්න තහනම් කරලා තියෙන්නේ 2. එළකිරියේ කුහක සසින්හලුන්ගෙන් කුහක කම ගුගල් දෙයියා ගොඩක්ම ඕවා අල්ලගන්නේ විව්ස් ගාන වෙනස් නොවී එකපාරම සබ්ස්ක්රයිබස් ලා අසාමන වැඩිවෙන විදිය ඩිටෙට් කරලා පස්සේ කෙලින්ම බැන් 1. එක පාර සබ්ස්ක්රයිබස් ඩබල් කරගන්න යන්න එපා විව්ස් හිමිට වැඩි කරගෙන ඊට අනුකුලව සබ් ලා වැඩි කරගනින් 2. සබ් වැඩි කරගන්න මේ සයිට් පාවිච්චි කරන් , youlikehits.com, like4like.org උපරිම එක සයිට් එකෙන් 5+5 ගනින් විව්ස් වැඩි කරන්නේ නැතිව ට එහා යන්න එපා උබේ තාම පොඩි චනෙල් එකක් නම් 3. වැදගත්ම දේ කුහක සිංහලු ඔක්කොටම පෙන්න තමන්ගේ චන්නෙල් එක දාන්න එපා තෝ dislike බෝට් එකක් හරි බැන වෙන්නම ඉඩ සලසලා යයි , ඉට වඩා තමන්ගේ ලේසි නිචේ එකක් නම් එකම කොපි කරන පොකුරක් සෙට් වෙයි අන්තිමට කාටත් නැහැ ආප්ප කඩ වගේ උබලට කරන්නම ඕනේ නම් ටෙලිග්රෑම් ගෘප් එකක් හදන් විශ්වාස කට්ටිය විතරක් අරගෙන කරපල්ලා නිකන් බන් නොවී[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom