YouTube tricks

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    YouTube tricks
    YouTube tricks

    1. ගොඩාක් quality low කරලා බලන්න &fmt=5 නැත්තම් &fmt=13 video එකේ URL එකේ අගට එකතු කරන්න. (අපිට තියෙන සුපිරි connection වලින් අඩුවෙන් buffer වෙලා බලන්න හොඳයි.)


    2. මුල ටික skip කරලා කැමති තැනකින් පටන් අරගෙන බලන්න #t=01m18s එකතු කරන්න (දැන් Play වෙන්නේ 1:18 ඉඳලා) (intro skip කරන්න හොඳයි )


    3. Embed කරද්දි කැමති තැනකින් පටන් ගන්න සෙට් කරන්න &start=10 එකතු කරන්න


    4. ත්‍රෙඩ් එකක Embed කරපු videos බලනකොට තියෙන ප්‍රශ්නයක් තමයි play කරාට පස්සේ තමන් video එකට කැමති නැත්තම් load වෙන එක නවත්තන්න බැරි එක. ඒ වෙලාවට ආපහු page එකම refresh කරන්න ඕන නැහැ . Video එක right ක්ලික් කරලා, 'stop download' කියන්න.


    5. මුලු page එකේ play වෙන්න දාන්න watch?v= වලින් v/ වලට මාරු කරන්න. Full page කරනවාට වඩා මේ ක්‍රමේ වාසි තියෙනවා. කරලා බලන්න.

    සමහර videos අපේ රටේ බලන්න බැරි කරවලා තියෙන්නේ. ඒවත් සමහර විට මේ විදියට බලන්න පුලුවන්



    ++REP
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ela...
    11.gif
    11.gif

    You must spread some Reputation around before giving it to EHDEHD again.