Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
8 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
youtube video download help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලොඩ් කරන්න හොඳම භාන්ඩේ මම දන්න තරමින් Youtube Center තමයි.

ඒක ෆයර්ෆොක්ස් ඇඩොන් එකක්... ඒ වගේම IDM එකට වඩා හොඳම ඩවුන්ලෝඩ් මනේජර් විදියට මම දකින්නේ Down them all කියන ෆයර් ෆොක්ස් ඇඩොන් එක තමයි...

[CODE] https://addons.mozilla.org/en-us/firefox/addon/downthemall/ [/CODE]යූ ටියුබ් සෙන්ටර් එකේ තියෙන වාසිය තමයි...

1. වීඩියෝ එක අපිට කැමති ෆෝමැට් එකකින් ඩවුන්ලෝඩ් කරගන්නට වීඩියෝ එක පහලින් ඔප්ශන් එකක් තියෙන එකත්..

2. යූටියුබ් වීඩියෝ බලනකොට ස්ක්‍රීන් ලයිට් ඕෆ් කරලා බලන්නට පුලුවන් කම තියෙන එකත්...

3. කැමති රේශිඕ එකකින් වීඩියෝ එක බලන්න පුලුවන් විදියට තමන් කමති විදියට හදාගන්න පහසුකම තියෙන එකත්..

4. තමන්ට කමති Size එකකින් Video එක රීසයිස් කරගන්න පුලුවන් කම තියෙන නිසාත්...

5. විශේශයෙන්ම.. ඉස්සර යූටියුබ් එකේ වීඩියෝ බෆර් වෙන්න දාලා අපි කැමති තැනකින් ක්ලික් කරලා ඒ තැන ඉඳලා බලන්න පුලුවන් කම තිබුනා... (Dash Play Back) පස්සේ යූටියුබ් එකෙන් ඒක අයින් කරලා එවෙලෙම බෆර් වෙන ක්‍රමයකට ගියා... ඒ අලුත් ක්‍රමට නිසා අපිට බලාගෙන හිටිය වීඩියෝ එකේ ආයි පොඩ්ඩක් පස්සට ගිහිල්ල බලන්න ගියොත් සම්පූර්න වීඩියෝ එකම නැවතිලා ආයි එතන ඉඳලා අලුතින් බෆර් වෙන්න ගන්නවා... නමුත් යූටියුබ් සෙන්ටර් එකෙන් ඒ ප්‍රශ්නේ නැතිකරලා තියෙනවා... අපිට කැමති තැනකට ආයිත් ගිහිල්ල ලෝකල් PC එකේ වීඩියෝ එකක් වගේ බෆර් නොවී බලන්න පුලුවන්...

ඒනිසා මම කියන්නේ හොඳම Youtube Center තමයි....

DOWNLOAD

[CODE] https://addons.mozilla.org/en-us/firefox/addon/youtube-center/ [/CODE]

[QUOTE="Al Baik, post: 16120792, member: 326965"] [SIZE=5]යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලොඩ් කරන්න හොඳම භාන්ඩේ මම දන්න තරමින් Youtube Center තමයි. [IMG]http://i.imgur.com/QrfEYc7.png[/IMG] ඒක ෆයර්ෆොක්ස් ඇඩොන් එකක්... ඒ වගේම IDM එකට වඩා හොඳම ඩවුන්ලෝඩ් මනේජර් විදියට මම දකින්නේ Down them all කියන ෆයර් ෆොක්ස් ඇඩොන් එක තමයි... [CODE] https://addons.mozilla.org/en-us/firefox/addon/downthemall/ [/CODE]යූ ටියුබ් සෙන්ටර් එකේ තියෙන වාසිය තමයි... 1. වීඩියෝ එක අපිට කැමති ෆෝමැට් එකකින් ඩවුන්ලෝඩ් කරගන්නට වීඩියෝ එක පහලින් ඔප්ශන් එකක් තියෙන එකත්.. [IMG]http://i.imgur.com/LYKn67X.png[/IMG] 2. යූටියුබ් වීඩියෝ බලනකොට ස්ක්‍රීන් ලයිට් ඕෆ් කරලා බලන්නට පුලුවන් කම තියෙන එකත්... [IMG]http://i.imgur.com/Fb7R3aL.png[/IMG] 3. කැමති රේශිඕ එකකින් වීඩියෝ එක බලන්න පුලුවන් විදියට තමන් කමති විදියට හදාගන්න පහසුකම තියෙන එකත්.. [IMG]http://i.imgur.com/5XhWwtw.png[/IMG] 4. තමන්ට කමති Size එකකින් Video එක රීසයිස් කරගන්න පුලුවන් කම තියෙන නිසාත්... [IMG]http://i.imgur.com/RRRD4Z0.png[/IMG] 5. විශේශයෙන්ම.. ඉස්සර යූටියුබ් එකේ වීඩියෝ බෆර් වෙන්න දාලා අපි කැමති තැනකින් ක්ලික් කරලා ඒ තැන ඉඳලා බලන්න පුලුවන් කම තිබුනා... (Dash Play Back) පස්සේ යූටියුබ් එකෙන් ඒක අයින් කරලා එවෙලෙම බෆර් වෙන ක්‍රමයකට ගියා... ඒ අලුත් ක්‍රමට නිසා අපිට බලාගෙන හිටිය වීඩියෝ එකේ ආයි පොඩ්ඩක් පස්සට ගිහිල්ල බලන්න ගියොත් සම්පූර්න වීඩියෝ එකම නැවතිලා ආයි එතන ඉඳලා අලුතින් බෆර් වෙන්න ගන්නවා... නමුත් යූටියුබ් සෙන්ටර් එකෙන් ඒ ප්‍රශ්නේ නැතිකරලා තියෙනවා... අපිට කැමති තැනකට ආයිත් ගිහිල්ල ලෝකල් PC එකේ වීඩියෝ එකක් වගේ බෆර් නොවී බලන්න පුලුවන්... ඒනිසා මම කියන්නේ හොඳම Youtube Center තමයි.... [IMG]http://i.imgur.com/Z178nO7.png[/IMG] DOWNLOAD [CODE] https://addons.mozilla.org/en-us/firefox/addon/youtube-center/ [/CODE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom