youtube video download help

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    youtube video download help
    ඉස්සර IDM එකෙන් ඔටෝ ලින්ක් ගත්තට දැන් එහෙම එන්නෙ නැහැනෙ. මම දැනට ලින්ක් එකේ මුලට SS දාලා තමයි ඩවුන්ලෝඩ් කරන්නෙ.. ඒක පොඩ්ඩක් විතර කචල්.. ඉස්සර වගේ අයි ඩී එම් එකෙන් වගේ ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ලක නමක් දන්නවනන් කියනවද?

    :yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    oya pangoka dala tiyenne like ganna seen ekak.

    uba meka add karapan mozilla fire fox walata. math use karanne eka.

    pattatama weda. duplicate videos download wenneth nee oken.

    https://addons.mozilla.org/en-US/firefox/addon/youtube-video-and-audio-dow/?src=search

    මමනං ඔය යූටියුබ් එව්වා බානවානම් බාගන්නේ මෙන්න මේ ඇඩොන් එකෙන්........ ට්‍රයි දිස් කුමෝ....... https://addons.mozilla.org/en-US/firefox/addon/video-downloadhelper/


    chrome use karanne ban... firefox use karanne nehe
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    weda nehene ban :(
    මටනම් එහෙම අවුලක් එන්නේ නෑ...
    IDM Update කරපන්...
    වෙනදා වගෙම dwnld කරන්න පුළුවන්...:yes:
    මගේ දැන් තියෙන්නේ 6.18 build 7 එක..
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මෙන්න මේ විදියට කරන්න
    මේ addon එක add කරගන්න
    https://addons.mozilla.org/en-US/firefox/addon/flashgot/

    video එකක් තියෙන page එකකට යන්න (youtube වගේ)

    එතකොට වම පැත්තේ උඩ flashgot icon එක එයි ,ඒක උඩ rightclick කරලා flashgot options වලට යන්න ,ගිහින් idm එක select කරන්න download manager එක විදියට
    eKonuKk.jpg


    දැන් video එක play වෙනකොට flashgot icon එක උඩ rightclick කරලා available formats වලින් ඕන එක click කරන්න idm එකෙන් open වෙයි

    qHo6vv4.jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලොඩ් කරන්න හොඳම භාන්ඩේ මම දන්න තරමින් Youtube Center තමයි.


    QrfEYc7.png


    ඒක ෆයර්ෆොක්ස් ඇඩොන් එකක්... ඒ වගේම IDM එකට වඩා හොඳම ඩවුන්ලෝඩ් මනේජර් විදියට මම දකින්නේ Down them all කියන ෆයර් ෆොක්ස් ඇඩොන් එක තමයි...

    Code:
     https://addons.mozilla.org/en-us/firefox/addon/downthemall/
    යූ ටියුබ් සෙන්ටර් එකේ තියෙන වාසිය තමයි...

    1. වීඩියෝ එක අපිට කැමති ෆෝමැට් එකකින් ඩවුන්ලෝඩ් කරගන්නට වීඩියෝ එක පහලින් ඔප්ශන් එකක් තියෙන එකත්..

    LYKn67X.png


    2. යූටියුබ් වීඩියෝ බලනකොට ස්ක්‍රීන් ලයිට් ඕෆ් කරලා බලන්නට පුලුවන් කම තියෙන එකත්...

    Fb7R3aL.png


    3. කැමති රේශිඕ එකකින් වීඩියෝ එක බලන්න පුලුවන් විදියට තමන් කමති විදියට හදාගන්න පහසුකම තියෙන එකත්..

    5XhWwtw.png


    4. තමන්ට කමති Size එකකින් Video එක රීසයිස් කරගන්න පුලුවන් කම තියෙන නිසාත්...

    RRRD4Z0.png


    5. විශේශයෙන්ම.. ඉස්සර යූටියුබ් එකේ වීඩියෝ බෆර් වෙන්න දාලා අපි කැමති තැනකින් ක්ලික් කරලා ඒ තැන ඉඳලා බලන්න පුලුවන් කම තිබුනා... (Dash Play Back) පස්සේ යූටියුබ් එකෙන් ඒක අයින් කරලා එවෙලෙම බෆර් වෙන ක්‍රමයකට ගියා... ඒ අලුත් ක්‍රමට නිසා අපිට බලාගෙන හිටිය වීඩියෝ එකේ ආයි පොඩ්ඩක් පස්සට ගිහිල්ල බලන්න ගියොත් සම්පූර්න වීඩියෝ එකම නැවතිලා ආයි එතන ඉඳලා අලුතින් බෆර් වෙන්න ගන්නවා... නමුත් යූටියුබ් සෙන්ටර් එකෙන් ඒ ප්‍රශ්නේ නැතිකරලා තියෙනවා... අපිට කැමති තැනකට ආයිත් ගිහිල්ල ලෝකල් PC එකේ වීඩියෝ එකක් වගේ බෆර් නොවී බලන්න පුලුවන්...

    ඒනිසා මම කියන්නේ හොඳම Youtube Center තමයි....

    Z178nO7.png



    DOWNLOAD

    Code:
     https://addons.mozilla.org/en-us/firefox/addon/youtube-center/