youtube video ekak danne kohomda elakiri post ekata

helloSriLanka

Member
Jun 12, 2009
228
4
0
youtube video ekak danne kohomda elakiri post ekata??

Nikan URL newei, post ekedima play karanna puluwan widihta?

isn't working nea?
 
Aug 13, 2010
423
106
0
නරකමුල්ල
මෙන්න මෙහෙමයි....
Youtube video link එක මෙහෙම තියනවා කියලා හිතන්නකෝ....
http://www.youtube.com/embed/v/QRFa_1j2-d4?fs=1&hl=en_US?rel=0
උඩ tool bar එකේ තියන යූ ටියුබ් tool එක click කලාම එන [YOUTUBE.][/YOUTUBE.] කියන දෙක ඇතුලට මෙහෙම දාන්න
v/QRFa_1j2-d4?fs=1&hl=en_US
(ඒ කියන්නේ කියන http://www.youtube.com/embed/ ටිකට පස්සේ ටික )

එතකොට එන්නේ මෙහෙමයි
[යූටියුබ්]v/QRFa_1j2-d4?fs=1&hl=en_US [/යූටියුබ්]
එතකොට මෙහෙම පේනවා