YouTube View Bot [Version 2.4 EN]

ushan sampath

Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    Hello people,
    I once made it and written in C # a YouTube View Bot!

    This sends a step 12 views on a given video.
    After pressing to stop the program to be refreshed every web browser and you get back 12 Views more!

    The program is free of charge to 100% and currently undetected.
    Version 2.4 EN is in English and a little buggy


    Youtube View Bot.zip - 1.6 MB


    pw5i.png
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ලොල් මරු බොට් එක. :rofl::rofl::rofl: ඕව බන් හද්ද පරන black hat මෙතඩ් බන්. ඉස්සර ඇඩ්සෙන්න් වලට කොල්ලො iframe දාලත් ඔය වගේ ගේමක් දුන්න. ගූගල් හෙන ස්මාර්ට් බන් දැන් ඕව කරන්න ගිහින් ඇඩ්සෙන්ස් කරනව නම් අනිවා කෙල වෙනව.

    අනික බන් ඕක ස්ටාර්ට් කරල නවත්වල අයිමත් ස්ටාර්ට් කරල නවත්තන්න මැරෙන්නේ නැතිව for loop එකක් දාපන්. එතකොට යූස් කරන එකාට ලූප් වෙන්න ඕන ගාන දාන්න ටෙක්ස් ෆීල්ඩ් එකක් දුන්නම හරි. එහෙමයි බන් සොෆ්ට්වෙයාර් ගහන්නෙ. පුලුවන් තරම් ඔටෝමේට් වෙන්න ඕන. :yes:

    බොට් වලට උබ අපහස කරන්නෙපා ඔය වගේ සිඟිති ආතල් අරන්. :rofl::rofl:
     
    Last edited: