Youtube vlog කරන සුද්දො

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    මම මේක හොඳට නෝට් කරා..Youtube vlog කරන ගොඩක් වෙන රටවලින් පෝලිමේ ලංකාවට ඵන අය පලවෙනි හරි දෙවනි රට හරි තෝරගෙන තියෙන්නෙ ලංකාව.චැනල් ඵක පටන් අරගෙන තියෙන්නෙත් අළුතෙන්.ඒකට හේතුවක් තියෙනවද?
     
    • Like
    Reactions: Any.key

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඉස්සෙල්ලා තෝරගන්නේ ලංකාව නෙමෙයි, දකුණු ආසියාව
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    Happy Dussehra Dusshera GIF by techshida
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    ඉස්සෙල්ලා තෝරගන්නේ ලංකාව නෙමෙයි, දකුණු ආසියාව

    චැනල් ඵක හදාගත්ත ගමන් ලංකාවට මුලින්ම අාපු අයත් ගොඩක් ඉන්නව.මේ ඵක්කෙනෙක්..තව ඉන්නව ඕනතරම්..

    Screenshot_20221102-190412_copy_432x788.png
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    proud to be sri lanka කියාගෙන තමන් අතින් වියදම් කරගෙන, ඩේටා කපාගෙන හැමිනෙන වහල්ලු ඉන්නෙ වෙන කොහෙද බං,, 😂 😂
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඕකුන් දන්නවා අඩු කුලේ බැල්ලිගෙ පුතාලගේ රටට ඇවිල්ල vlog කරාම චැනල් එකේ වීඩියෝ ඔක්කොම බලල ලයික්ස් සබ්ස් අරගෙන දීලා වොච් ටයිම් වැඩි කරලා "ප්‍රවුඩ් ටු බී අ ලංකන් බැල්ලිගෙ පුතා" "ලංකා ඉස් ද බෙස්ට්" "මේක තුන්වරක් බුදුන් වැඩිය රට" කියලා කමෙන්ට් දාලා පුක දෙනවා කියලා. අනික උන්ට ඩොලර් 400ක් 500ක් හොදටම ඇති, දැක්කනේ එක සුද්දෙක් දාලා තිබ්බා උට මාසෙකට ගියේ ඩොලර් 300 ගාණක් කියලා.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    low living cost for a dollar earned person due to dollar depreciation and SL is also a backpacking country (again low cost).
     
    • Like
    Reactions: neyohk

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    low living cost for a dollar earned person due to dollar depreciation and SL is also a backpacking country (again low cost).
    More than anything it’s the audience and the engagement they get. There should be cheaper destinations than us.
     
    • Like
    Reactions: neyohk

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    චැනල් ඵක හදාගත්ත ගමන් ලංකාවට මුලින්ම අාපු අයත් ගොඩක් ඉන්නව.මේ ඵක්කෙනෙක්..තව ඉන්නව ඕනතරම්..

    මම පළවෙනියටම බලපු පිටරට vlogs ටික මෙයාගේ...ඊට පස්සේ තමා ආස වුණේ... මොකද කියනවානම් මූ මාර friendly අනිත් උන්ට වඩා මිනිස්සු එක්ක...දැන් මාස ගාණක් තිස්සේ කරන්නෑනේ videos🤔ඇයි ඒ...
    ------ Post added on Nov 2, 2022 at 5:30 PM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕකුන් දන්නවා අඩු කුලේ බැල්ලිගෙ පුතාලගේ රටට ඇවිල්ල vlog කරාම චැනල් එකේ වීඩියෝ ඔක්කොම බලල ලයික්ස් සබ්ස් අරගෙන දීලා වොච් ටයිම් වැඩි කරලා "ප්‍රවුඩ් ටු බී අ ලංකන් බැල්ලිගෙ පුතා" "ලංකා ඉස් ද බෙස්ට්" "මේක තුන්වරක් බුදුන් වැඩිය රට" කියලා කමෙන්ට් දාලා පුක දෙනවා කියලා. අනික උන්ට ඩොලර් 400ක් 500ක් හොදටම ඇති, දැක්කනේ එක සුද්දෙක් දාලා තිබ්බා උට මාසෙකට ගියේ ඩොලර් 300 ගාණක් කියලා.
    100%
     
    Similar threads