Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
YouTube Warning
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරියේ යුටියුබ් කරන අයට වැදගත් වෙන තොරතුරක්.

ලඟදි හඳුන්වල දුන්න අලුත් youtube reuse content policy ගැන සමහරු දන්නවා ඇති. මේකේ අයියා කෙනෙක් දාල තිබුනා අර youtube creative commons පාවිච්චි කරලා යුටියුබ් කරන හැටි, පව් ඉතින් ඒ අයියා youtube reuse content policy එක ගැන දන්නේ නැතුවනේ එහෙම දාන්න ඇත්තේ.

මෙන්න මේකයි කතාව, අනුන්ගේ වීඩියෝ වල කෑලි අරන් හදන වීඩියෝ වලට මිට පස්සේ සල්ලි හොයන්න දෙන්නේ නෑ. creative commons උනත් එච්චරයි. උන් කියන්නේ මේකයි. "ඔයාගේ වීඩියෝ වල කිසි වැරද්දක් නෑ, කොපිරයිට් නෑ, community guidelines වල අව්ලක් නෑ. හැබැයි ඔයා අලුතෙන් දෙයක් හදල නෑ, යුටියුබ් තියෙන්නේ creators ලට, නැතුව එඩිට් කරන අයට නෙමෙයි, ඒ නිසා අපි ඔයාගේ චැනල් එකට Monetize දෙන්නේ නෑ. වීඩියෝ Demonetize කරනවා"

උන් මේක කරන්නේ මොකුත් නොකර කම්මැලි විදියට සල්ලි හොයන අවස්තාව නැති කරලා ඇත්තටම දෙයක් නිර්මාණය කරන අයට අවස්තාව දෙන්න. මම දන්නා විදියට චැනල් ලක්ෂ 4කට ආසන්න ගානකින් monetize දැන් ඉවත් කරලා තියනවා. ඔය හේතුව නිසා.

අනිත් කාරණේ තමයි එහෙම හදපු එකක් දැම්මම යුටියුබ් එකෙන් ඔරිජිනල් අප්ලෝඩ් කරපු කෙනාටත් නෝටිස් එකක් යවනවා " මෙන්න මු තොගේ එකක් දාල, " කියල. සමහර වෙලාවට එකේ ඇඩ් දාල සල්ලි ටික ඔරිජිනල් එක දාපු එකාට දෙනවා.

මෙහෙම එකක් ආවොත් වීඩියෝ අයින් කරලා දවස් 30කට පස්සේ ආයෙත් ඉල්ලන්න පුළුවන්. ෂුවර් නෑ. සමහරුන්ට හම්බෙලා තියනවා එහෙම කරාට පස්සේ.

creative commons කතාවට අහුවෙලා නිකන් කාලය නාස්ති කරගන්න එපා තමන්ගේ දෙයක් හදල දාපල්ලා. මේකේ දාල තිබ්බ ත්රෙඩ් එකක් මට දැන් එක හොයාගන්න බෑ.

[QUOTE="541100, post: 24640816, member: 494281"] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කිරියේ යුටියුබ් කරන අයට වැදගත් වෙන තොරතුරක්. [/SIZE] [IMG]https://piunikaweb.com/wp-content/uploads/2019/04/FAQ-YPP-reused-content.jpg[/IMG] [SIZE=4]ලඟදි හඳුන්වල දුන්න අලුත් youtube reuse content policy ගැන සමහරු දන්නවා ඇති. මේකේ අයියා කෙනෙක් දාල තිබුනා අර youtube creative commons පාවිච්චි කරලා යුටියුබ් කරන හැටි, පව් ඉතින් ඒ අයියා youtube reuse content policy එක ගැන දන්නේ නැතුවනේ එහෙම දාන්න ඇත්තේ. [/SIZE] [SIZE=4]මෙන්න මේකයි කතාව, අනුන්ගේ වීඩියෝ වල කෑලි අරන් හදන වීඩියෝ වලට මිට පස්සේ සල්ලි හොයන්න දෙන්නේ නෑ. creative commons උනත් එච්චරයි. උන් කියන්නේ මේකයි. [COLOR=DarkSlateGray]"ඔයාගේ වීඩියෝ වල කිසි වැරද්දක් නෑ, කොපිරයිට් නෑ, community guidelines වල අව්ලක් නෑ. හැබැයි ඔයා අලුතෙන් දෙයක් හදල නෑ, යුටියුබ් තියෙන්නේ creators ලට, නැතුව එඩිට් කරන අයට නෙමෙයි, ඒ නිසා අපි ඔයාගේ චැනල් එකට Monetize දෙන්නේ නෑ. වීඩියෝ Demonetize කරනවා"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=4]උන් මේක කරන්නේ මොකුත් නොකර කම්මැලි විදියට සල්ලි හොයන අවස්තාව නැති කරලා ඇත්තටම දෙයක් නිර්මාණය කරන අයට අවස්තාව දෙන්න. මම දන්නා විදියට චැනල් ලක්ෂ 4කට ආසන්න ගානකින් monetize දැන් ඉවත් කරලා තියනවා. ඔය හේතුව නිසා. [/SIZE] [SIZE=4]අනිත් කාරණේ තමයි එහෙම හදපු එකක් දැම්මම යුටියුබ් එකෙන් ඔරිජිනල් අප්ලෝඩ් කරපු කෙනාටත් නෝටිස් එකක් යවනවා " මෙන්න මු තොගේ එකක් දාල, " කියල. සමහර වෙලාවට එකේ ඇඩ් දාල සල්ලි ටික ඔරිජිනල් එක දාපු එකාට දෙනවා. :yes:[/SIZE] [SIZE=4]මෙහෙම එකක් ආවොත් වීඩියෝ අයින් කරලා දවස් 30කට පස්සේ ආයෙත් ඉල්ලන්න පුළුවන්. ෂුවර් නෑ. සමහරුන්ට හම්බෙලා තියනවා එහෙම කරාට පස්සේ. [/SIZE] [SIZE=4]creative commons කතාවට අහුවෙලා නිකන් කාලය නාස්ති කරගන්න එපා තමන්ගේ දෙයක් හදල දාපල්ලා. මේකේ දාල තිබ්බ ත්රෙඩ් එකක් මට දැන් එක හොයාගන්න බෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom