YouTube Warning

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    කිරියේ යුටියුබ් කරන අයට වැදගත් වෙන තොරතුරක්.

    FAQ-YPP-reused-content.jpg

    ලඟදි හඳුන්වල දුන්න අලුත් youtube reuse content policy ගැන සමහරු දන්නවා ඇති. මේකේ අයියා කෙනෙක් දාල තිබුනා අර youtube creative commons පාවිච්චි කරලා යුටියුබ් කරන හැටි, පව් ඉතින් ඒ අයියා youtube reuse content policy එක ගැන දන්නේ නැතුවනේ එහෙම දාන්න ඇත්තේ.

    මෙන්න මේකයි කතාව, අනුන්ගේ වීඩියෝ වල කෑලි අරන් හදන වීඩියෝ වලට මිට පස්සේ සල්ලි හොයන්න දෙන්නේ නෑ. creative commons උනත් එච්චරයි. උන් කියන්නේ මේකයි. "ඔයාගේ වීඩියෝ වල කිසි වැරද්දක් නෑ, කොපිරයිට් නෑ, community guidelines වල අව්ලක් නෑ. හැබැයි ඔයා අලුතෙන් දෙයක් හදල නෑ, යුටියුබ් තියෙන්නේ creators ලට, නැතුව එඩිට් කරන අයට නෙමෙයි, ඒ නිසා අපි ඔයාගේ චැනල් එකට Monetize දෙන්නේ නෑ. වීඩියෝ Demonetize කරනවා"

    උන් මේක කරන්නේ මොකුත් නොකර කම්මැලි විදියට සල්ලි හොයන අවස්තාව නැති කරලා ඇත්තටම දෙයක් නිර්මාණය කරන අයට අවස්තාව දෙන්න. මම දන්නා විදියට චැනල් ලක්ෂ 4කට ආසන්න ගානකින් monetize දැන් ඉවත් කරලා තියනවා. ඔය හේතුව නිසා.

    අනිත් කාරණේ තමයි එහෙම හදපු එකක් දැම්මම යුටියුබ් එකෙන් ඔරිජිනල් අප්ලෝඩ් කරපු කෙනාටත් නෝටිස් එකක් යවනවා " මෙන්න මු තොගේ එකක් දාල, " කියල. සමහර වෙලාවට එකේ ඇඩ් දාල සල්ලි ටික ඔරිජිනල් එක දාපු එකාට දෙනවා. :yes:
    මෙහෙම එකක් ආවොත් වීඩියෝ අයින් කරලා දවස් 30කට පස්සේ ආයෙත් ඉල්ලන්න පුළුවන්. ෂුවර් නෑ. සමහරුන්ට හම්බෙලා තියනවා එහෙම කරාට පස්සේ.

    creative commons කතාවට අහුවෙලා නිකන් කාලය නාස්ති කරගන්න එපා තමන්ගේ දෙයක් හදල දාපල්ලා. මේකේ දාල තිබ්බ ත්‍රෙඩ් එකක් මට දැන් එක හොයාගන්න බෑ.
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Mchn gaming channel ekak karala monetize karanna puluwanda?

    ඔයා ට්‍රැවල් චැනල්එක හොදයිනේ. එක නවත්වලා ගේමින් වලට යන්නද හදන්නේ ??
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Mchn gaming channel ekak karala monetize karanna puluwanda?

    උඹ Vlog style එකට ට්‍රැවල් චැනල් එක කරපංකෝ. වීඩියෝ දිග ඒවා දාපන්. විනාඩි 10 පනින තරම තමයි හොඳ. උඹ පෙනී ඉන්න අකමැති නම් වොයිස් එක විතරක් හරි දාපන්.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    උඹ Vlog style එකට ට්‍රැවල් චැනල් එක කරපංකෝ. වීඩියෝ දිග ඒවා දාපන්. විනාඩි 10 පනින තරම තමයි හොඳ. උඹ පෙනී ඉන්න අකමැති නම් වොයිස් එක විතරක් හරි දාපන්.

    වොයිස් දාන්නේ නැතුව ඒ ටික සබ් විදියට දැම්මොත් මොකද ? ඕන නම් ඒවා ට්‍රාන්ස්ලේට් වෙලා වෙන වෙන භාෂා වලිනුත් බලන කෙනාට බලන්න පුළුවන් නේද ? ඒ මගින් එක එක රටවලින් විව්ස් ගන්න පුළුවන් නේද ?
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    Mchn gaming channel ekak karala monetize karanna puluwanda?
    පුළුවන්. කටකතා නෙවෙයි, මෙන්න ඔෆීශියල් විස්තර:

    Epic Games:
    https://www.epicgames.com/site/en-US/fan-art-policy
    As an exception to this, fans are permitted to monetize web videos (such as YouTube) with advertisements,

    EA Games:
    https://answers.ea.com/t5/EA-Genera...oad-amp-Monetization-of-EA-games/td-p/5655049
    EA does not object to fair uses of game footage or screenshots on video sharing sites, including YouTube channels that are commercialized,

    Ubisoft Games:
    https://www.ubisoft.com/en-us/videopolicy.html
    You are free to monetize your videos via the YouTube partner program and similar programs on other video sharing sites,

    Valve Games:
    https://store.steampowered.com/video_policy
    You are free to monetize your videos via the YouTube partner program and similar programs on other video sharing sites.

    Bethesda Games:
    https://bethesda.net/en/article/3XrnHrB0iAesac8844yeuo/bethesda-video-policy
    It is also okay for you to offer your videos via the YouTube partner program,

    Eke copyright ehema kohomada watenne? Commentary nathuwa only walkthrough dala puluwanda.

    උඹේ මූණ පෙන්නන්න හෝ කොමෙන්ටරි දාන්න කියල ගොන් නීතියක් නැහැ. නිකන්ම ගේම් ගහන වීඩියෝ දාන්න පුළුවන්. මූණ පෙන්වීම හෝ කතාකිරීම මොනටයිස් කිරීමට අත්‍යාවශ්‍ය නැහැ. මෙන්න: https://www.reddit.com/r/youtube/comments/bmipcd/youtube_confirms_that_you_dont_need

    සැ.යු: ගේම් කම්පැනියෙන් අවසර දුන්නට ඔය ගේම් වලට ඇතුලත් කිරීමට පමණක් ලයිසන් තියෙන සින්ඳු වගේ දේවල් ගේම් එක ඇතුලේ තියෙනවා, උඹ දාන වීඩියෝ එකේ ඒ සින්ඳු ඇහුනොත් ඒ සින්ඳුවල වල අයිතිකාරයො උඹේ වීඩියෝ එකට කොපිරයිට් ගහනවා. යූටියුබ් Content ID සිස්ටම් එකෙන් උඹව ඔටෝ අල්ලන නිසා සින්ඳුවෙ අයිතිකාරයො උඹේ වීඩියෝ එක බලන එකක් නැහැ කියල කට්ටි පනින්න බැහැ. මෙන්න: https://support.google.com/youtube/answer/2797370?hl=en

    මේ කරුණු ගැන හරියට සැලකිලිමත් වුනොත් උඹට ගේම් ගැහුවත්, සල්ලි තමයි! :D
     
    Last edited:
    • Like
    Reactions: 541100 and Hayao

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,524
    6,500
    113
    පුළුවන්. කටකතා නෙවෙයි, මෙන්න ඔෆීශියල් විස්තර:

    Epic Games:
    https://www.epicgames.com/site/en-US/fan-art-policy

    EA Games:
    https://answers.ea.com/t5/EA-Genera...oad-amp-Monetization-of-EA-games/td-p/5655049

    Ubisoft Games:
    https://www.ubisoft.com/en-us/videopolicy.html

    Valve Games:
    https://store.steampowered.com/video_policy

    Bethesda Games:
    https://bethesda.net/en/article/3XrnHrB0iAesac8844yeuo/bethesda-video-policy

    උඹේ මූණ පෙන්නන්න හෝ කොමෙන්ටරි දාන්න කියල ගොන් නීතියක් නැහැ. නිකන්ම ගේම් ගහන වීඩියෝ දාන්න පුළුවන්. මූණ පෙන්වීම හෝ කතාකිරීම මොනටයිස් කිරීමට අත්‍යාවශ්‍ය නැහැ. මෙන්න: https://www.reddit.com/r/youtube/comments/bmipcd/youtube_confirms_that_you_dont_need

    සැ.යු: ගේම් කම්පැනියෙන් අවසර දුන්නට ඔය ගේම් වලට ඇතුලත් කිරීමට පමණක් ලයිසන් තියෙන සින්ඳු වගේ දේවල් ගේම් එක ඇතුලේ තියෙනවා, උඹ දාන වීඩියෝ එකේ ඒ සින්ඳු ඇහුනොත් ඒ සින්ඳුවල වල අයිතිකාරයො උඹේ වීඩියෝ එකට කොපිරයිට් ගහනවා.

    මේ කරුණු ගැන හරියට සැලකිලිමත් වුනොත් උඹට ගේම් ගැහුවත්, සල්ලි තමයි! :D

    Ohoma kiwwata machan monetization hambawenne naha.

    :(:(:no::no:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    පුළුවන්. කටකතා නෙවෙයි, මෙන්න ඔෆීශියල් විස්තර:
    .......
    .......

    සැ.යු: ගේම් කම්පැනියෙන් අවසර දුන්නට ඔය ගේම් වලට ඇතුලත් කිරීමට පමණක් ලයිසන් තියෙන සින්ඳු වගේ දේවල් ගේම් එක ඇතුලේ තියෙනවා, උඹ දාන වීඩියෝ එකේ ඒ සින්ඳු ඇහුනොත් ඒ සින්ඳුවල වල අයිතිකාරයො උඹේ වීඩියෝ එකට කොපිරයිට් ගහනවා.

    මේ කරුණු ගැන හරියට සැලකිලිමත් වුනොත් උඹට ගේම් ගැහුවත්, සල්ලි තමයි! :D

    ඕක අයිතිකාරයා රිපෝට් කරන්නම ඕන නැහැ නේද
    උන්ගෙ Automated process එකකුත් තියනවා මම දන්න විදියට, ඒකත් පට්ට කම්ප්ලෙක්ස් විදියට කොපිරයිට් අල්ලනවා කියලා අහලා තියනවා
    මොකද Blender Foundation එකෙන් හදපු Sintel කියන 3D Animated Short Movie එක youtube එකෙන් අයින් කරා Disney එකට කොපිරයිට් තියන කන්ටෙන්ට් තියනවා කියලා. Blender Foundation එකේ උන් පස්සෙ යූටියුබ් එකට කම්ප්ලේන් කරලා තමයි ආපහු ඒක යූටියුබ් එකට දාගත්තෙ
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    ඕක අයිතිකාරයා රිපෝට් කරන්නම ඕන නැහැ නේද
    උන්ගෙ Automated process එකකුත් තියනවා මම දන්න විදියට,
    ඒ කෑල්ලත් ඇඩ් කරා මචන්. එල!
    යූටියුබ් Content ID සිස්ටම් එකෙන් උඹව ඔටෝ අල්ලන නිසා සින්ඳුවෙ අයිතිකාරයො උඹේ වීඩියෝ එක බලන එකක් නැහැ කියල කට්ටි පනින්න බැහැ. මෙන්න: https://support.google.com/youtube/answer/2797370?hl=en
     
    Last edited:

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පුළුවන්. කටකතා නෙවෙයි, මෙන්න ඔෆීශියල් විස්තර:

    Epic Games:
    https://www.epicgames.com/site/en-US/fan-art-policy

    EA Games:
    https://answers.ea.com/t5/EA-Genera...oad-amp-Monetization-of-EA-games/td-p/5655049

    Ubisoft Games:
    https://www.ubisoft.com/en-us/videopolicy.html

    Valve Games:
    https://store.steampowered.com/video_policy

    Bethesda Games:
    https://bethesda.net/en/article/3XrnHrB0iAesac8844yeuo/bethesda-video-policy

    උඹේ මූණ පෙන්නන්න හෝ කොමෙන්ටරි දාන්න කියල ගොන් නීතියක් නැහැ. නිකන්ම ගේම් ගහන වීඩියෝ දාන්න පුළුවන්. මූණ පෙන්වීම හෝ කතාකිරීම මොනටයිස් කිරීමට අත්‍යාවශ්‍ය නැහැ. මෙන්න: https://www.reddit.com/r/youtube/comments/bmipcd/youtube_confirms_that_you_dont_need

    සැ.යු: ගේම් කම්පැනියෙන් අවසර දුන්නට ඔය ගේම් වලට ඇතුලත් කිරීමට පමණක් ලයිසන් තියෙන සින්ඳු වගේ දේවල් ගේම් එක ඇතුලේ තියෙනවා, උඹ දාන වීඩියෝ එකේ ඒ සින්ඳු ඇහුනොත් ඒ සින්ඳුවල වල අයිතිකාරයො උඹේ වීඩියෝ එකට කොපිරයිට් ගහනවා. යූටියුබ් Content ID සිස්ටම් එකෙන් උඹව ඔටෝ අල්ලන්න නිසා සින්ඳුවෙ අයිතිකාරයො උඹේ වීඩියෝ එක බලන එකක් නැහැ කියල කට්ටි පනින්න බැහැ. මෙන්න: https://support.google.com/youtube/answer/2797370?hl=en

    මේ කරුණු ගැන හරියට සැලකිලිමත් වුනොත් උඹට ගේම් ගැහුවත්, සල්ලි තමයි! :D

    Ado thanks patta helpful. :love::love::love:

    +28
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    උඹ Vlog style එකට ට්‍රැවල් චැනල් එක කරපංකෝ. වීඩියෝ දිග ඒවා දාපන්. විනාඩි 10 පනින තරම තමයි හොඳ. උඹ පෙනී ඉන්න අකමැති නම් වොයිස් එක විතරක් හරි දාපන්.

    Ela ehemath try karannamko issarahata.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕක අයිතිකාරයා රිපෝට් කරන්නම ඕන නැහැ නේද
    උන්ගෙ Automated process එකකුත් තියනවා මම දන්න විදියට, ඒකත් පට්ට කම්ප්ලෙක්ස් විදියට කොපිරයිට් අල්ලනවා කියලා අහලා තියනවා
    මොකද Blender Foundation එකෙන් හදපු Sintel කියන 3D Animated Short Movie එක youtube එකෙන් අයින් කරා Disney එකට කොපිරයිට් තියන කන්ටෙන්ට් තියනවා කියලා. Blender Foundation එකේ උන් පස්සෙ යූටියුබ් එකට කම්ප්ලේන් කරලා තමයි ආපහු ඒක යූටියුබ් එකට දාගත්තෙ

    ඔව් බන්, කඩයක් ඇතුලේ මාළු කපන සීන් එකක් දැම්ම අපේ අයියා. ඒ කඩේ ඇතුලේ තිබ්බ රේඩියෝ එකේ "Shape of you" සින්දුව ලාවට ඇහුනා. එකට කොපි රයිට් ආව. publish කරනකොටම කොපිරයිට් ක්ලෙම් එක ඇවිත් ඉවරයි