Questions Youtube watch hours

blade1982

Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    මචන් වොච් හවර් විකුණන ය ඉන්නවා. ඒවා අරන් ගොඩ දාගත්තු ය ඕන තරම් ඉන්නවා. අපිට බැරිද ඔය වැඩේ කර ගන්න. VPN පාවිච්චි කරලා . දන්නා කෙනෙක් ඉන්නවා නම් ටිකක් කියල දෙන්නකෝ වැඩේ. ගොඩාක් වැදගත් වේවි හැමෝටම.
     
    • Like
    Reactions: tha123 and Devil_D

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    puluwan ip godakin bot godak ona wei. eka thaniyama karanna wiyadama wadi.
    lankawe godak watch hours aran dena kattiya karanne oya wage company wala service eka mehe resell karanawa.
     
    • Like
    Reactions: The Kingslayer

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    උඹම ඕක කරගන්න එක පාඩුයි, වෙන එකෙක්ගෙන් ගනින්
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ehema kiyannepa machan dannawa nam kiyala diyanko
    කියලා නොදෙන ලබ්බක් නෙමේ ගොනෝ කිව්වෙ?
    උඹම කරන එක පාඩුයි කියලා කිව්වෙ
    හරි එහෙම නම් රැම් එක අඩුම ගිගාබයිට් 32 තියෙන වී.පී.එස් 20ක් 30ක් ගනින්
    කස්ටම් බොට් රයිටර්ස්ලා ඉන්නවා දබොට් ෆෝරම් එකේ, එහෙම එකෙක්ට ගෙවලා වර්චුවල් ඕස් බොට් එකක් ලියව ගනින්
    පස්සෙ උඹගේ යූටියුබ් ලින්ක් එක ඒකට දාලා රන් කරපන්
     
    • Haha
    Reactions: tha123

    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    කියලා නොදෙන ලබ්බක් නෙමේ ගොනෝ කිව්වෙ?
    උඹම කරන එක පාඩුයි කියලා කිව්වෙ
    හරි එහෙම නම් රැම් එක අඩුම ගිගාබයිට් 32 තියෙන වී.පී.එස් 20ක් 30ක් ගනින්
    කස්ටම් බොට් රයිටර්ස්ලා ඉන්නවා දබොට් ෆෝරම් එකේ, එහෙම එකෙක්ට ගෙවලා වර්චුවල් ඕස් බොට් එකක් ලියව ගනින්
    පස්සෙ උඹගේ යූටියුබ් ලින්ක් එක ඒකට දාලා රන් කරපන්
    ammo sera wedi needa ban ee wede

    nikan VPN ekakin IP change kara kara videos beluwoth hariyanne neda ban??
    dannethi nisa ehuwe bro
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ammo sera wedi needa ban ee wede

    nikan VPN ekakin IP change kara kara videos beluwoth hariyanne neda ban??
    dannethi nisa ehuwe bro
    ඒක තමා කිව්වෙ මුලින්
    හැම සර්විස් එකම උඹටම කර ගන්න බැහැ
    ඒවා විකුණන උන්ගෙන් ගන්න ඕන
    කන මාළු ටික, මස් ටික, එළවලු ටික කඩෙන් ගන්නවා වගේ තමා
    වීවුස් එහෙකට කීයක්ද ලැබෙන්නෙ? ඒක 1000න් බෙදලා ගනන් හදලා බලපන් එහෙම අයිපී වෙනස් කර කර උඹම බැලුවොත්
    උඹට මහන්සියට ගැලපෙන ගානක් එනවද කියලා
     
    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    ඒක තමා කිව්වෙ මුලින්
    හැම සර්විස් එකම උඹටම කර ගන්න බැහැ
    ඒවා විකුණන උන්ගෙන් ගන්න ඕන
    කන මාළු ටික, මස් ටික, එළවලු ටික කඩෙන් ගන්නවා වගේ තමා
    වීවුස් එහෙකට කීයක්ද ලැබෙන්නෙ? ඒක 1000න් බෙදලා ගනන් හදලා බලපන් එහෙම අයිපී වෙනස් කර කර උඹම බැලුවොත්
    උඹට මහන්සියට ගැලපෙන ගානක් එනවද කියලා

    mehemay machan mata views gana adu unata kamak nee. watch hours witharay adu. tikak diga videos wala dawasata deka thuna beluwoth 2 month wage yankota watch hour gana st kara ganna puluwan wey. ehema dagaththoth awlk weyda machan??
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    අපිට බැරිද මචන් කට්ටියක් සෙට් වෙලා අපේ නයිට් ටයම් data වලින්, කට්ටියගේ චනෙල් වලට වෙන වෙනම watch hours යවන්න. closed group එකක් වගේ create කරලා හරහා ? එටකොට කොහොමත් වෙන වෙන IP , වෙන වෙන PC, වෙන වෙන location නේ...
     
    • Like
    Reactions: gattaKO

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    mehemay machan mata views gana adu unata kamak nee. watch hours witharay adu. tikak diga videos wala dawasata deka thuna beluwoth 2 month wage yankota watch hour gana st kara ganna puluwan wey. ehema dagaththoth awlk weyda machan??
    ඔව් අවුලක් වෙනවා
    එකවුන්ට් එක බෑන් වෙනවා පොඩි හරි කේස් එකක් ගියොත්
    සාධාරණව කරන එක ඇඟට ගුණයි ගූගල් එක්ක වැඩ කරද්දි
     
    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    අපිට බැරිද මචන් කට්ටියක් සෙට් වෙලා අපේ නයිට් ටයම් data වලින්, කට්ටියගේ චනෙල් වලට වෙන වෙනම watch hours යවන්න. closed group එකක් වගේ create කරලා හරහා ? එටකොට කොහොමත් වෙන වෙන IP , වෙන වෙන PC, වෙන වෙන location නේ...

    Good Idea machan patan gamuko machan godak un set wey machan elakiri
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    මේක කියවපන් කිරි පුතේ. යකෝ යූටියුබ් විව්ස් ගන්න සයිට් ගැන යූටියුබ් එකේම තියෙනවා, ගූගල් සර්ච් කරාම ඒකෙත් උඩින්ම පෙන්නනවා, ප්ලේ ස්ටෝර් එකේම ප්ලගින්ස්, ඇප්ස් පවා තියෙනවා. ඒ තරම් ෆ්‍රීඩම් එකක් දීලා තියෙන්න, උන්ට මේක නිකං ජෝක් එකක් වගේ. පට්ටම ඉෆෙක්ටිව් සිස්ටම් එකක් ඇත්තෙ. උඹ කරන දේ හරියට කරගෙන පලයන් කියලා තමයි කියන්න තියෙන්නෙ.