Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Youtube Year Rewind එකේ ලංකාවෙ කොල්ලෙක්! 😮❤
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Youtube Year Rewind එකේ ලංකාවෙ කොල්ලෙක්! ❤

මේ දවස් වල Youtube එකේ Trending යන සිද්දියක් තමා Youtube Rewind 2018. වැඩේ කියන්නෙ මේ පාර Youtube Rewind එක Dislike වැඩිම video එක වීගෙන ගියේ. මේ වෙනකොට Dislike වැඩිම video එක වෙලා. :v

(fun fact: මීට කලින් Dislike වැඩියෙන්ම තිබුනෙ Justin Bieberගෙ baby song එක :3 )

Youtube Rewind කියන එක ගැන idea එකක් නැති අයට කියන්න තියෙන්නෙ YT Year Review (Rewind) කියන්නෙ Youtube එකෙන් අවුරුද්දක් අවසානයේ හොදම content creatorsල එක තැනකට ගෙන්නල කරන පොඩි video එකක්.

කොහොම හරි post එකෙන් කියන්න ආව point එකට එමු. කතා කරන්න යන්නෙ Youtube Rewind 2018 ගැන නෙවෙ :3 පහල දාල තියෙන්නෙ Youtube Rewind 2012 එකේදි ගත්ත photo එකක්.

thread එකේ යටම දාල තියෙන Photo එක දිහා හරියට බැලුවොත් පෙනෙයි සුපුරුදු ඇදුමක් ඇදන් ඉන්න චරිතයක් ඉන්නව. දැන් එක එක චරිත Youtube එකේ රැගුවට මේ ඉන්නෙ ලංකාවෙ ඒ දවස් වල Youtube එකේ සුපිරිම Channel එකක් Run කරපු Jehan Ratnatunga (JehanR) (fb: Jehan's Videos and Stuff) කියන Talented පොර. කූඹියෝ Jehan Fernandoල වගේ මේ ඉන්නෙ real world එකේ ලංකාවෙ නම ජාත්යන්තරේ ගෙනියපු පට්ට චරිතයක්.

මම post එකේ මුලම කිව්වනෙ Youtube Rewind එකට ගෙන්නන්නෙ අවුරුද්දක් අවසානයේ හොදම සහ viral ගිය content creatorsල කියල. එතකොට jehanව මේකට ගෙන්නපු හේතුව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ  social media වල පරණ අය video ආසාවෙන් බලලත් ඇති. ලංකාවෙ නම ජාත්යන්තරේ තියපු මේ වගේ සුපිරි වැඩ්ඩො ගැන නොදන්න අයට දැනගන්නයි අමතක අයට පොඩ්ඩක් මතක් කරන්නයි thread එක දැම්මෙ මිත්රවරුනි.

වැඩේ හොදයි කියල හිතෙනවනම් Rep දාගෙන යන්න

[QUOTE="Mr.Freak, post: 24020648, member: 558408"] [b]Youtube Year Rewind එකේ ලංකාවෙ කොල්ලෙක්! 😮❤[/b] [SIZE="4"] මේ දවස් වල [COLOR="Red"]Youtube[/COLOR] එකේ [COLOR="Red"]Trending[/COLOR] යන සිද්දියක් තමා [COLOR="Red"]Youtube Rewind 2018[/COLOR]. වැඩේ කියන්නෙ මේ පාර [COLOR="Red"]Youtube Rewind[/COLOR] එක [COLOR="DarkOrange"]Dislike[/COLOR] වැඩිම video එක වීගෙන ගියේ. මේ වෙනකොට [COLOR="DarkOrange"]Dislike[/COLOR] වැඩිම video එක වෙලා. :v (fun fact: මීට කලින් [COLOR="darkorange"]Dislike[/COLOR] වැඩියෙන්ම තිබුනෙ [COLOR="DarkGreen"]Justin Bieber[/COLOR]ගෙ baby song එක :3 ) [COLOR="Red"]Youtube Rewind[/COLOR] කියන එක ගැන idea එකක් නැති අයට කියන්න තියෙන්නෙ YT Year Review (Rewind) කියන්නෙ [COLOR="red"]Youtube[/COLOR] එකෙන් අවුරුද්දක් අවසානයේ හොදම [COLOR="Blue"]content creators[/COLOR]ල එක තැනකට ගෙන්නල කරන පොඩි video එකක්. කොහොම හරි post එකෙන් කියන්න ආව point එකට එමු. කතා කරන්න යන්නෙ [COLOR="red"]Youtube Rewind 2018[/COLOR] ගැන නෙවෙ :3 පහල දාල තියෙන්නෙ [COLOR="Red"]Youtube Rewind 2012[/COLOR] එකේදි ගත්ත photo එකක්. thread එකේ යටම දාල තියෙන Photo එක දිහා හරියට බැලුවොත් පෙනෙයි සුපුරුදු ඇදුමක් ඇදන් ඉන්න චරිතයක් ඉන්නව. දැන් එක එක චරිත Youtube එකේ රැගුවට මේ ඉන්නෙ ලංකාවෙ ඒ දවස් වල Youtube එකේ සුපිරිම Channel එකක් Run කරපු [COLOR="DarkRed"]Jehan Ratnatunga (JehanR)[/COLOR] (fb: Jehan's Videos and Stuff) කියන Talented පොර. කූඹියෝ Jehan Fernandoල වගේ මේ ඉන්නෙ real world එකේ ලංකාවෙ නම ජාත්යන්තරේ ගෙනියපු පට්ට චරිතයක්. මම post එකේ මුලම කිව්වනෙ Youtube Rewind එකට ගෙන්නන්නෙ අවුරුද්දක් අවසානයේ හොදම සහ viral ගිය content creatorsල කියල. එතකොට jehanව මේකට ගෙන්නපු හේතුව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ;) social media වල පරණ අය video ආසාවෙන් බලලත් ඇති. ලංකාවෙ නම ජාත්යන්තරේ තියපු මේ වගේ සුපිරි වැඩ්ඩො ගැන නොදන්න අයට දැනගන්නයි අමතක අයට පොඩ්ඩක් මතක් කරන්නයි thread එක දැම්මෙ මිත්රවරුනි. :D[/SIZE] [CENTER][IMG]https://i.ibb.co/djQFH2r/youtube-rewind-2012-Jehan-Ratnatunga.jpg[/IMG] [SIZE="4"]වැඩේ හොදයි කියල හිතෙනවනම් [COLOR="Indigo"]Rep[/COLOR] දාගෙන යන්න[/SIZE] :P;)[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom