Youtube Year Rewind එකේ ලංකාවෙ කොල්ලෙක්!
❤
මේ දවස් වල Youtube එකේ Trending යන සිද්දියක් තමා Youtube Rewind 2018. වැඩේ කියන්නෙ මේ පාර Youtube Rewind එක Dislike වැඩිම video එක වීගෙන ගියේ. මේ වෙනකොට Dislike වැඩිම video එක වෙලා. :v
(fun fact: මීට කලින් Dislike වැඩියෙන්ම තිබුනෙ Justin Bieberගෙ baby song එක :3 )
Youtube Rewind කියන එක ගැන idea එකක් නැති අයට කියන්න තියෙන්නෙ YT Year Review (Rewind) කියන්නෙ Youtube එකෙන් අවුරුද්දක් අවසානයේ හොදම content creatorsල එක තැනකට ගෙන්නල කරන පොඩි video එකක්.
කොහොම හරි post එකෙන් කියන්න ආව point එකට එමු. කතා කරන්න යන්නෙ Youtube Rewind 2018 ගැන නෙවෙ :3 පහල දාල තියෙන්නෙ Youtube Rewind 2012 එකේදි ගත්ත photo එකක්.
thread එකේ යටම දාල තියෙන Photo එක දිහා හරියට බැලුවොත් පෙනෙයි සුපුරුදු ඇදුමක් ඇදන් ඉන්න චරිතයක් ඉන්නව. දැන් එක එක චරිත Youtube එකේ රැගුවට මේ ඉන්නෙ ලංකාවෙ ඒ දවස් වල Youtube එකේ සුපිරිම Channel එකක් Run කරපු Jehan Ratnatunga (JehanR) (fb: Jehan's Videos and Stuff) කියන Talented පොර. කූඹියෝ Jehan Fernandoල වගේ මේ ඉන්නෙ real world එකේ ලංකාවෙ නම ජාත්‍යන්තරේ ගෙනියපු පට්ට චරිතයක්.
මම post එකේ මුලම කිව්වනෙ Youtube Rewind එකට ගෙන්නන්නෙ අවුරුද්දක් අවසානයේ හොදම සහ viral ගිය content creatorsල කියල. එතකොට jehanව මේකට ගෙන්නපු හේතුව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ
social media වල පරණ අය video ආසාවෙන් බලලත් ඇති. ලංකාවෙ නම ජාත්‍යන්තරේ තියපු මේ වගේ සුපිරි වැඩ්ඩො ගැන නොදන්න අයට දැනගන්නයි අමතක අයට පොඩ්ඩක් මතක් කරන්නයි thread එක දැම්මෙ මිත්‍රවරුනි. 
වැඩේ හොදයි කියල හිතෙනවනම් Rep දාගෙන යන්න

Last edited: