freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
YouTube එකේ Live Stream සමන්‍යන් පැය 12ක් 20 වැඩි Video length තියෙනවා හෝ මොනවා හරි දිග Video එකක් අපිට සම්පුර්ණයෙන් Download නොකර එ අදල කොටස විතරක් Download කරගන්න මේ Online Software කෙන් පුලුවන් :)

ඔන නම් මේ Length Cut කරන්නේ නැතුව YouTube එකේ Video සම්පුර්ණයෙන්ම කැමති Format එකකින් Quality එකකින් Download කරන්න පුලුවන් :cool:



YouTube එක අවශ්‍ය Video එකේ Link එක Past කරලා ,පහත පරිදි Video එකේ Length එක Start සහ End, Time දිලා කරගන්න පුලුවන්

download-parts-portion-youtube-video-clipconverter.png


මේ ලින්ක් එකට යන්න

http://www.clipconverter.cc/

ගොඩක් අය දන්නවා ඇති මේ Site එකෙන් Youtube එක Videos Download කරන්න පුලුවන් කියලා :sorry: එත් මට මෙක අවශ්‍ය වුනේ පැය 11ක් දිග විඩියෝ එකක අන්තිම පැය 1/2 විතරයි :) ඉතින් කාට හරි ප්‍රයොජනයක් වෙයි කියලා මෙතන කෙටුවේ හැමොටම ස්තුතී !

giphy.gif
 

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සමහර වෙලාවට ඩව්න්ලෝඩ් කරන වීඩියෝ එකේ සද්දෙයි රූපවලයි ටයිමින් මැච් වෙන්නෙ නෑ. ඒකට මොකද කරන්නෙ ?