ලංකාවේ TV වල යන ප්‍රෝග්‍රෑම් වල video දාලා youtube channel කරන අය දැකල තියෙනවා. ඒ විදියට කරාම සල්ලි හොයන්න පුලුවන්ද? ඒ විදියට කරා කියල අව්ලක් නැද්ද? දන්නා කෙනෙක් පහදලා දෙන්නකෝ