Youtuber කෙනෙක්ට ගැලපෙන Outdoor ඇදුමක්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,766
    13,567
    113
    🤍
    වැඩිය අව් රස්නෙ ඇගට දැනෙන්නෙ නැති ටී සර්ට්

    පහසු පොකට් තියන කලිසම්

    කකුල් දෙකට සනීප සපත්තු දෙකක්

    කැලේ යන්නෙ ණෑ

    කවුරැ හරි දැක්කම සර් , මහත්තයා මයෘන්ඩ් එක උන්ගේ ඔලුවෙ මැවෙන්න ඕන. 😋

    දන්නවනම් කිහාන්කො

    තව හොද සන් ග්ලාස් දෙකක් ඕන
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Pink Style GIF by Great Big Story
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,804
    23,493
    113
    ඉතින් උඹ මූන පෙන්නන්නෙත් නැත්තන් උඹ youtuber කෙනෙක් වෙච්ච එක මේ පෝස්ට් එකට අදාල වෙන්නෙ ඇයි? :baffled:
     
    • Like
    Reactions: Psiko

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙතුමාගේ ලම්බ බැහැලා වගේ කලිසම හොයාගන්න බැරිවුනා. මේකවත් බලපම්. මෙහෙම ගියොත් හාමු කෙනෙක් කියල හිතයි.


    ranil-w-147x300.jpg


    හම්බුනා😍 මේක පොඩ්ඩක් බලන්ඩ.

    KywwlVf.jpeg
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,766
    13,567
    113
    🤍
    faceless nam umbawa pare dakkata kawruth anduranne nahane.
    hri e unata minissu ahanawa mokd krnne kiyla
    ඉතින් උඹ මූන පෙන්නන්නෙත් නැත්තන් උඹ youtuber කෙනෙක් වෙච්ච එක මේ පෝස්ට් එකට අදාල වෙන්නෙ ඇයි? :baffled:
    minissu ahanawane mokd krnne kiyala