YTS not seeding

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මොකක් හරි අවුලක් තියෙනව තමා. මම ඊයෙ yts ෆයිල්ස් 5ක් දැම්ම...එකයි ඩවුන්ලෝඩ් උනෙ. අනිත් ඒවගෙ සීඩ්/ලීච් කවුන්ට් එක වත් පෙන්නන්නෙ නෑ.
     
    • Like
    Reactions: shadow134 and D_Mad

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    එකවැර ඩවුන්ලෝඩ් කරන්න එපා බං 5ක් විතර...torents ekk වත් download වෙන්නේ නෑ හිරවෙනවා.. බ්කොස් Bandwidth එක ප්‍රශ්නයක් වෙනවා
     
    • Like
    Reactions: D_Mad