Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Yusra Mardini - Olympic
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රියෝ ද ජැනයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්රීඩා උලෙළේ මීටර් 100 සමනල ආර කාන්තා පිහිනුම් තරගයෙන් දීප්තිමත් තාරකාව බවට පත්ව ඇති සිරියානු ජාතික යුස්රා මාර්ඩ්නි තවමත් දහනම වැනි වියෙහි පසුවනවා.

සිරියාවේ ක්රිස්තියානි පවුලක උපන් ඇය පදිංචිව සිටි නිවෙස සිරියානු සිවිල් යුද්ධයේදී විනාශයට පත් වූ අතර යුස්රා සිය නැගෙණිය සරාත් සමඟ ජර්මනියට පලා යන්නට තීරණය කළේ ඒ අනුවයි.

ග්රීසිය බලා හොර රහසේ සංක්රමණිකයන් ගෙන යන බෝට්ටුවකට සරණාගතයින් දහ අට දෙනකුත් සමග ඔවුන් ගොඩවූ අතර ඊජියන් මුහුදේ ගැඹුරු ම ඉසව්වේදී බෝට්ටුවේ ඇංජිම ක්රියා විරහිත වුණේ ඔවුන් සියලු දෙනාගේ ම බලාපොරොත්තු සුනු විසුනු කරමින්.

බෝට්ටුවේ සිටි සරණාගතයින් අතරින් පිහිනන්නට දැන සිටියේ යුස්රා සහ සරා පමණයි.

මර බියෙන් තැති ගෙන අඳෝනා නඟන අසරණයන්ගේ දිවි බේරා ගන්නට සිතට දිරිගත් යුසරාත් නැගෙනියත් ඩිංගි බෝට්ටුව තමන්ගේ කකුල්වලට කඹයකින් ගැට ගසාගෙන පැය තුනක කාලයක් පිහිණා ලෙස් බෝස් වෙරළට පැමිණ තිබෙනවා.

“පිහිනීම නොවන්නට අද මා ජීවතුන් අතරේ නෑ. එදා සරණාගතයන් විසි දෙනෙකුත් සමඟ මා ගැඹුරු මුහුදේ ගිලී ගියා නම් ජීවිතයේ මා දුටු එකම සිහිනය වූ ඔලිම්පික් ජයග්රහණය ලබා ගන්නට මට හැකි වන්නේ නෑ…”සිරියානු ජාතික යුස්රා මාර්ඩ්නි මෙවර ඔලිම්පික් ගම්මානයේ සිට කිවේ එයයි.

[QUOTE="The sponge.bob, post: 20567630, member: 556759"] [B][SIZE="5"][COLOR="Purple"]රියෝ ද ජැනයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්රීඩා උලෙළේ මීටර් 100 සමනල ආර කාන්තා පිහිනුම් තරගයෙන් දීප්තිමත් තාරකාව බවට පත්ව ඇති සිරියානු ජාතික යුස්රා මාර්ඩ්නි තවමත් දහනම වැනි වියෙහි පසුවනවා. සිරියාවේ ක්රිස්තියානි පවුලක උපන් ඇය පදිංචිව සිටි නිවෙස සිරියානු සිවිල් යුද්ධයේදී විනාශයට පත් වූ අතර යුස්රා සිය නැගෙණිය සරාත් සමඟ ජර්මනියට පලා යන්නට තීරණය කළේ ඒ අනුවයි. ග්රීසිය බලා හොර රහසේ සංක්රමණිකයන් ගෙන යන බෝට්ටුවකට සරණාගතයින් දහ අට දෙනකුත් සමග ඔවුන් ගොඩවූ අතර ඊජියන් මුහුදේ ගැඹුරු ම ඉසව්වේදී බෝට්ටුවේ ඇංජිම ක්රියා විරහිත වුණේ ඔවුන් සියලු දෙනාගේ ම බලාපොරොත්තු සුනු විසුනු කරමින්. බෝට්ටුවේ සිටි සරණාගතයින් අතරින් පිහිනන්නට දැන සිටියේ යුස්රා සහ සරා පමණයි. මර බියෙන් තැති ගෙන අඳෝනා නඟන අසරණයන්ගේ දිවි බේරා ගන්නට සිතට දිරිගත් යුසරාත් නැගෙනියත් ඩිංගි බෝට්ටුව තමන්ගේ කකුල්වලට කඹයකින් ගැට ගසාගෙන පැය තුනක කාලයක් පිහිණා ලෙස් බෝස් වෙරළට පැමිණ තිබෙනවා. “පිහිනීම නොවන්නට අද මා ජීවතුන් අතරේ නෑ. එදා සරණාගතයන් විසි දෙනෙකුත් සමඟ මා ගැඹුරු මුහුදේ ගිලී ගියා නම් ජීවිතයේ මා දුටු එකම සිහිනය වූ ඔලිම්පික් ජයග්රහණය ලබා ගන්නට මට හැකි වන්නේ නෑ…”සිරියානු ජාතික යුස්රා මාර්ඩ්නි මෙවර ඔලිම්පික් ගම්මානයේ සිට කිවේ එයයි.[/COLOR][/SIZE][/B] [IMG]http://binaryapi.ap.org/af5ce1c261a3475185f70caa061bfc0c/preview.jpg[/IMG] [IMG]http://gossip.nethnews.lk/wp-content/uploads/2016/08/ss.jpg[/IMG] [IMG]http://www.unhcr.org/thumb1/575154e34.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom