Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Zaharan and shameless UNP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි. ඒකට උත්තරයක් දෙන්නං අවන්කවම. 2015ට කලින් බුද්ධි අංශ සහ ලංකාවට එන යන අය ගැන අවබෝධයක් තිබුණා. නමුත් 2015න් පස්සේ රජයේ ප්‍රතිපත්තිය තිබුනේ යුද විරුවන්ට එක එක චෝදනා කරලා බලු කරලා යුද විරෝධී නව ලිබරල් ආකල්පයක් තියන සමනල සමාජයක් හදන එක. මේකට මුන් කරපු එක උපක්‍රමයක් බොරු චෝදනා ගෙනත් ආරක්ෂක අංශ වල නිලධාරියෝ හිරේ දාන එක. කොච්චර අඩු පාඩු තිබුණත් කලින් ආණ්ඩුව එහෙම රට පාවල දෙන එක කරේ නෑ.

මේක උඹලට පෙන්න ඇති රන්ජන් කොච්චර දඟලනවද කියල මිනිස්සු හිරේ දාගන්න. ඒ වගේම බුදු දහමට කොච්චර අපහාස කළාද කියන එක උඹලට පේන්න ඇති. ඒ ඔක්කොම උන්ගේ දේශපාලන දර්ශනයේ තිබුණු දේවල්. ඒ නිසා තමයි තම්බි කියන කියන එක කරන්න ඉඩ දීල බලන් හිටියේ.

හැබැයි ඉස්ලාම් අන්තවාදය පටන් ගත්තෙ මහින්දගේ කාලේ තමයි. එතකොටත් බදුර්දීන්ලට ඕනේ දේවල් කර ගන්න අවස්ථා හම්බුනා. කැලේ කැපුවා. මම මේ රටේ එක පක්ෂේකටවත් කැමති නෑ , මොකද බලය තියා ගන්න මුන් හැමෝම එක එක සෙල්ලන් දානවා. අදටත් මහා පරිමාණ හොරුන්ට නාම යෝජනා හම්බෙලා තියනවා.

නමුත් එහෙමයි කියල යූ එන පී වගේ බලය සඳහා මිනිස්සු මැරෙනකන් හිටපු සහ රටේ හමුදාව අපකීර්තියට ලක් කරපු කාලකන්නි හැත්තක් තවත් නෑ . මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි, අපේ ළමයි කොච්චර අනතුරකද ඉන්නේ කියල හිතන එක.

edit

උඹල රෙප් කැපුවට මට අවුලක් නෑ. ඒත් මතක තියාගන්න, මේ අන්තවාදය චන්ද්‍රිකා කාලේ ඉඳලම ඔඩු දුවාගෙන ආපු එකක් කියලා. අෂ්රෆ් ලත් කොච්චර ඉල්ලීම් කළාද? මේ චන්ද ක්‍රමේ ඇතුලේ සුළු ජාතීන් උන්ගේ දේවල් ලස්සනට කරනවා. මට මහින්දවත්, රනිල්වත්,අනුරයවත්,ගෝටවත් වැඩක් නෑ . තියන අනතුර එකෙක් හරි තේරුම් ගන්නවනං ඇති.

[QUOTE="castellain, post: 25356094, member: 263589"] හරි. ඒකට උත්තරයක් දෙන්නං අවන්කවම. 2015ට කලින් බුද්ධි අංශ සහ ලංකාවට එන යන අය ගැන අවබෝධයක් තිබුණා. නමුත් 2015න් පස්සේ රජයේ ප්‍රතිපත්තිය තිබුනේ යුද විරුවන්ට එක එක චෝදනා කරලා බලු කරලා යුද විරෝධී නව ලිබරල් ආකල්පයක් තියන සමනල සමාජයක් හදන එක. මේකට මුන් කරපු එක උපක්‍රමයක් බොරු චෝදනා ගෙනත් ආරක්ෂක අංශ වල නිලධාරියෝ හිරේ දාන එක. කොච්චර අඩු පාඩු තිබුණත් කලින් ආණ්ඩුව එහෙම රට පාවල දෙන එක කරේ නෑ. මේක උඹලට පෙන්න ඇති රන්ජන් කොච්චර දඟලනවද කියල මිනිස්සු හිරේ දාගන්න. ඒ වගේම බුදු දහමට කොච්චර අපහාස කළාද කියන එක උඹලට පේන්න ඇති. ඒ ඔක්කොම උන්ගේ දේශපාලන දර්ශනයේ තිබුණු දේවල්. ඒ නිසා තමයි තම්බි කියන කියන එක කරන්න ඉඩ දීල බලන් හිටියේ. හැබැයි ඉස්ලාම් අන්තවාදය පටන් ගත්තෙ මහින්දගේ කාලේ තමයි. එතකොටත් බදුර්දීන්ලට ඕනේ දේවල් කර ගන්න අවස්ථා හම්බුනා. කැලේ කැපුවා. මම මේ රටේ එක පක්ෂේකටවත් කැමති නෑ , මොකද බලය තියා ගන්න මුන් හැමෝම එක එක සෙල්ලන් දානවා. අදටත් මහා පරිමාණ හොරුන්ට නාම යෝජනා හම්බෙලා තියනවා. නමුත් එහෙමයි කියල යූ එන පී වගේ බලය සඳහා මිනිස්සු මැරෙනකන් හිටපු සහ රටේ හමුදාව අපකීර්තියට ලක් කරපු කාලකන්නි හැත්තක් තවත් නෑ . මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි, අපේ ළමයි කොච්චර අනතුරකද ඉන්නේ කියල හිතන එක. edit උඹල රෙප් කැපුවට මට අවුලක් නෑ. ඒත් මතක තියාගන්න, මේ අන්තවාදය චන්ද්‍රිකා කාලේ ඉඳලම ඔඩු දුවාගෙන ආපු එකක් කියලා. අෂ්රෆ් ලත් කොච්චර ඉල්ලීම් කළාද? මේ චන්ද ක්‍රමේ ඇතුලේ සුළු ජාතීන් උන්ගේ දේවල් ලස්සනට කරනවා. මට මහින්දවත්, රනිල්වත්,අනුරයවත්,ගෝටවත් වැඩක් නෑ . තියන අනතුර එකෙක් හරි තේරුම් ගන්නවනං ඇති. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom