Zaku dancing

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Dancing Star judge : හොඳ ජවයක් තියෙන බව පේනවා. ඊලඟ වටයට යවන්න පුලුවන්.
    :lol:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    Dancing Star judge : හොඳ ජවයක් තියෙන බව පේනවා. ඊලඟ වටයට යවන්න පුලුවන්.
    :lol:

    ඔව් ඔව් hip movements එහෙම හොඳයි :rofl: හැබැයි ටිකක් ඒකාකාරී
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    සුළු සුළු අඩුපාඩුකම් තියෙනවා..
    එත් ඔයාගේ හැටියට මේ නැටුම හොදටම ප්‍රමාණවත්..
    ඊලග වටයේදී මීට වැඩ හොඳ නිර්මාණයක් බලාපොරොත්තු වෙනවා...
    අවසන් වටයට යන්න සුභ පතනවා..

    ලකුණු:~0000001