Zelensky- Time's Man of the Year!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,441
    41,569
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    TIM221226.POY-Final-Cover.jpg
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    පාලම් සේරම කුඩු. පවර් ප්ලාන්ට්ස් කුඩු. සෙබලු ලක්ෂයකට වඩා මැරිල. සීතලේ කරුවලේ ඉන්න මෑන් ඔෆ්ද ඉයර්
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,937
    22,287
    113
    Kaer Morhen
    thewitcher.com
    මොනවා කරාටද, පොර ටෝක් දීල ගහද්දී ගූ ගිහින් අනේ අපට සප් එක දෙන්නකෝ කියලා eu එකේ වැන්දේ නැති ටික විතරයි. Woke agenda තමා

    ආ දාපු එකා දැන් දැක්කේ ඒත් ඒ වගේ එකෙක්නේ 😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,835
    101,241
    113
    පාලම් සේරම කුඩු. පවර් ප්ලාන්ට්ස් කුඩු. සෙබලු ලක්ෂයකට වඩා මැරිල. සීතලේ කරුවලේ ඉන්න මෑන් ඔෆ්ද ඉයර්
    ඉතින් පවර්ෆුල් මදිද? අවුරුද්දකින් රටක් ඔහොම තත්වෙකට ගේනව කියන්නෙ.
    තව දෙයක් මුලින් සිලෙක්ට් වෙලා තියෙන්නෙ නන්දෙ පස්සෙ පොර එපා කිව්ව කියල කට කතාවක් යනව