Zero4 ඔයාව අපේ එලකිරියට සාදරයෙන් පිළිගන්නවා

kinkong

Member
Jun 21, 2010
504
29
0
Zero4 ඔයාව අපේ එලකිරියට සාදරයෙන් පිළිගන්නවා

ඔයා වගේ කෙනෙක් එලකිරියට ආපු එක ඇත්තටම අපිට ලොකු ආඩම්බරයක්... අලුතෙන් එන මෙම්බර්ස්ලා දන්නෙ නැති එලකිරිය ගැන හැම දෙයක්ම මේ සහෝදරයා දන්නවා... සමහර විට ගිය ආත්මෙත් එලකිරි ආපු කෙනෙක් වෙන්න ඇති


thanks... wena kata hari mage namin ho mama kiyala seka karanawanam - rep dunne mata kiyapan.. mama uta +rep danawa... but ubalata 1k wath enne ne mata rep power nethi nisa... but mata oppu karanna one me balu wede karanne mama nemei kiyala...

mata methana kiyenna kath ekka wath tharahak nemei... meka gena sekayak.... eka nethi karaganna probs ahanne... wede eththanam mata prob ekak ne...

mama me wenakam katawath -rep deela ne.. ( den kawru hari mage name eka dala - ewa daida danne ne... ehema unoth kiyanna e mama nemei kiyala oppu karanna mama rep dannam... moko mama - rep dunnanam mata ayith rep denna dena twice )


ඔබතුමා ජොයින් වෙලා පැය 2කෙන් ගොඩාක් දේවල් ඉගෙන ගෙන තියෙන හැඩයි....

52230765.jpg