ZeroZeroZero[2020] මචං මම බලපු සුපිරිම ටීවී සීරිස්1ක් මේ...

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    එල මම බලන්නම්.. සීසන් 05 ක් වගේ වෙනකන් යනව නේද.. ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් එහෙම තිබුනොත් දාපන් මචන් තරහ නැතිව.

    mama 1337x.to eken download kare mcho. Eke tiyenawa okkoma seasons tika. "gomorrah" kiyala search karama enawa.
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    එල මම බලන්නම්.. සීසන් 05 ක් වගේ වෙනකන් යනව නේද.. ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් එහෙම තිබුනොත් දාපන් මචන් තරහ නැතිව.
    Direct Link
     
    • Like
    Reactions: Hayao and ML1987

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,066
    113
    දැන් තමයි බලලා ඉවර කරේ. පට්ටම ටී. වී සීරීස් එකක්. Cinematography, acting, direction, action, story එක ඔක්කොම හුගක් ඉහළින් තියෙනවා. රගපෑම් අතින් Andrea Riseborough ගෙයි, Dane DeHaan ගෙයි රගපෑම හුගක් ම කැපිලා පේනවා කියන්න පුලුවන්.

    andrea-riseborough-08.jpg
    Dane-DeHaan1.jpg


    මුල ඉදලා අග වෙනකම් කුතුහලෙන් බලන්න පුලුවන් කතාවක්. Sicario වගේ චිත්‍රපටවලට කැමති අයට Highly recommend කරනවා මේ සීරීස් එක:yes::):love:. ( Sicario: Day of the Soldado ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු ඩිරෙක්ටම තමයි මේ සීරීස් එක co-produced කරලයි, එපිසෝඩ්ස් කීපයකුයි අධ්‍යක්ශනය කරලා තියෙන්නේ :yes:)