ZeroZeroZero[2020] මචං මම බලපු සුපිරිම ටීවී සීරිස්1ක් මේ...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං මම බලපු සුපිරිම ටීවී සීරිස්1ක් මේ...

    සීසන් එකයි.. එපිසෝඩ් අටයි....
    දොන් මීනු ඉතාලියේ මාෆියා ෆැමිලි1ක හෙඩ්... ඔහුගේ කොකේන් ඕඩර්1 මෙක්සිකෝවෙ ඉදන් ඉතාලියට එන විදිය තියෙන්නේ අතරමැදි බ්‍රෝකර්ලා එක්ක, පවුලේ අය එක්ක...
    ඇග හිරි වැටෙන කතාව, බලන්නා අවසානය වෙනකන් ඇද බැද තබාගන්නා තාත්වික ඉස්ටොරියක් කියන්න පුලුවන්... ඉතාලියෙ ලස්සන, මෙක්සිකෝවෙ අපරාධ වල දරුණු බව,ඇමරිකාවේ ගේම් තුනම තියනවා... තවත් එක ඩ්‍රග්ස් හෝ ක්‍රයිම් ටීවී ඉස්ටෝරියක් නෙවෙයි මේක... ට්‍රේලර්1 බලල ඉන්නකෝ...



    මෙන්න ටොර්‍රන්ට්...

    මේක පයිරට්බේ ලින්ක්1..මේකෙන් තමා මම නම් බෑවේ.සමහරුන්ට යන්න බෑනේ ඕකට... ඒක නිසා යටින් වෙන 2ක් දැම්ම ඔන්නහ් https://piratebay.world/description.php?id=36100993

    https://1337x.to/torrent/4487606/Ze...1080p-BluRay-x265-HEVC-10bit-AAC-5-1-Vyndros/

    https://1337x.to/torrent/4376931/ZeroZeroZero-Season-1-S01-1080p-10bit-WEBRip-6CH-x265-HEVC-PSA/



    අන්ඩරේටඩ් උනු ශෝ එකක් මේක..සිකරියො මූවි1 වගේ කොලිටිය... ඒ නිහඩ බව, භයංකාර බව, ප්‍රඩක්ශන් කොලිටිය එහෙම පට්ට
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :D:love:(y)

    මේක බලන්න පටන් ගන්න ඕන එහෙනම්, බැලුවෙම නෑ බන් කාලෙකින් මොකුත්. TFS මචන්. ජය..!
    download karanna ona
    Tehran ekath hodayi, epi 8k thiyenne, eka dawasen balala iwara kala
    Tehran Mini series බැලුවා විතර යි. එහෙනම් මේකත් බාන්න ඕනේ

    ela mchn..... trailer1th balalama banna patan gannako.. mata nam supiriyatama set una...