Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Zeslecp Web Hosting Control Panel එක VPS එකකට Install කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Zeslecp Web Hosting Control Panel එක Install කරන හැටි තමයි කියලා දෙන්න හදන්නේ

System Requirements

– Ubuntu 20.04, CentOS 7.x, Rocky Linux 8.x and AlmaLinux 8.x

– Minimum 2 GB RAM

– 10+ GB hard-drive recommended

– 1Ghz CPU

– root SSH access to your server

Install Zeslecp

මුලින් ම VPS එකට Ubuntu 20.04, CentOS 7.x, Rocky Linux 8.x and AlmaLinux 8.x වලින් කැමති සංස්කරණයක් ස්ථාපනය කරගන්න.

ඉන්පසු, SSH හරහා root user භාවිතා කර ඔබේ VPS එකට සම්බන්ධ වන්න.

මුලින්ම, ඔබේ server එක අලුත්ම updates එකකින් යාවත්කාලීන කරගන්න.

Zeslecp ස්ථාපන script එක බාගත කර ස්ථාපනය කිරීම සඳහා පහත command එක Terminal එකේ ඇතුළත් කරන්න

Zeslecp Panel එක Install වීමෙන් පසු, පහත රූපයේ දැක්වෙන පරිදි Username/Password දිස්වනු ඇත

Zeslecp Panel එකට ලොග් වෙන්න https://IP:2087 යන්න. Zeslecp Panel, Username – root කියලා දෙන්න Password එකට ඔබේ root Password එක හෝ temporary root password එක දෙන්න.

Panel එකට ලොග් වෙනකොට පහත රූපයේ දැක්වෙන පරිදි දැන් ඔබෙන් License Key එකක් ඉල්ලා සිටිනු ඇත

Free හෝ Paid License Key එකක් ලබා ගන්න zeslecp වෙබ් අඩවියෙන් https://zeslecp.com/register

මගේ බ්ලොග් පොස්ට් එකේ Zeslecp ගැන වැඩි දුර තොරතුරු තියෙනවා. https://lktips.com/2025/01/21/how-to-install-zeslecp-web-hosting-control-panel/

මචන්ලා මේ Panel එකේ මොනවා හරි අවුලක් අවොත් Zeslecp එකට Support ticket එකක් දාලා කරගන්න පුළුවන් Paid Panel වල වගේ එයාලම හදලා දෙනවා කිසිම මුදලක් අය නොකට, එක තමයි අනිත් Free Panel එක්ක බලනකොට මේකේ තියෙන විශේෂත්වය.

මේ වගේ තව Panel කිහිපයක් මට හම්බුණා ඒවා ගැන පොස්ට් හෙට අනිද්දා ම දානවා මගේ බ්ලොග් එකේ

[QUOTE="Nadun26, post: 30489313, member: 532894"] [SIZE=5][FONT=book antiqua]Zeslecp Web Hosting Control Panel එක Install කරන හැටි තමයි කියලා දෙන්න හදන්නේ[/FONT][/SIZE] [IMG width="584px"]https://lktips.com/wp-content/uploads/2025/01/1-2.png[/IMG] [SIZE=5][B]System Requirements[/B][/SIZE] – Ubuntu 20.04, CentOS 7.x, Rocky Linux 8.x and AlmaLinux 8.x – Minimum 2 GB RAM – 10+ GB hard-drive recommended – 1Ghz CPU – root SSH access to your server [B][SIZE=5]Install Zeslecp[/SIZE][/B] මුලින් ම VPS එකට Ubuntu 20.04, CentOS 7.x, Rocky Linux 8.x and AlmaLinux 8.x වලින් කැමති සංස්කරණයක් ස්ථාපනය කරගන්න. ඉන්පසු, [B]SSH[/B] හරහා root user භාවිතා කර ඔබේ VPS එකට සම්බන්ධ වන්න. මුලින්ම, ඔබේ server එක අලුත්ම updates එකකින් යාවත්කාලීන කරගන්න. Zeslecp ස්ථාපන script එක බාගත කර ස්ථාපනය කිරීම සඳහා පහත command එක Terminal එකේ ඇතුළත් කරන්න [B]Zeslecp Panel එක Install වීමෙන් පසු, පහත රූපයේ දැක්වෙන පරිදි Username/Password දිස්වනු ඇත[/B] [IMG width="652px"]https://lktips.com/wp-content/uploads/2025/01/1-2-1.png[/IMG] [SIZE=4]Zeslecp Panel එකට ලොග් වෙන්න [URL]https://IP:2087[/URL] යන්න. Zeslecp Panel, Username – root කියලා දෙන්න Password එකට ඔබේ root Password එක හෝ temporary root password එක දෙන්න.[/SIZE] Panel එකට ලොග් වෙනකොට පහත රූපයේ දැක්වෙන පරිදි දැන් ඔබෙන් [B]License Key[/B] එකක් ඉල්ලා සිටිනු ඇත Free හෝ Paid License Key එකක් ලබා ගන්න zeslecp වෙබ් අඩවියෙන් [URL]https://zeslecp.com/register[/URL] [IMG width="567px"]https://lktips.com/wp-content/uploads/2025/01/5-1-1.png[/IMG] [SIZE=5]මගේ බ්ලොග් පොස්ට් එකේ Zeslecp ගැන වැඩි දුර තොරතුරු තියෙනවා. [URL]https://lktips.com/2025/01/21/how-to-install-zeslecp-web-hosting-control-panel/[/URL] මචන්ලා මේ Panel එකේ මොනවා හරි අවුලක් අවොත් Zeslecp එකට Support ticket එකක් දාලා කරගන්න පුළුවන් Paid Panel වල වගේ එයාලම හදලා දෙනවා කිසිම මුදලක් අය නොකට, එක තමයි අනිත් Free Panel එක්ක බලනකොට මේකේ තියෙන විශේෂත්වය. මේ වගේ තව Panel කිහිපයක් මට හම්බුණා ඒවා ගැන පොස්ට් හෙට අනිද්දා ම දානවා මගේ බ්ලොග් එකේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom