Zeslecp Web Hosting Control Panel එක VPS එකකට Install කරමු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    Zeslecp Web Hosting Control Panel එක Install කරන හැටි තමයි කියලා දෙන්න හදන්නේ

    1-2.png


    System Requirements

    – Ubuntu 20.04, CentOS 7.x, Rocky Linux 8.x and AlmaLinux 8.x
    – Minimum 2 GB RAM
    – 10+ GB hard-drive recommended
    – 1Ghz CPU
    – root SSH access to your server

    Install Zeslecp

    මුලින් ම VPS එකට Ubuntu 20.04, CentOS 7.x, Rocky Linux 8.x and AlmaLinux 8.x වලින් කැමති සංස්කරණයක් ස්ථාපනය කරගන්න.

    ඉන්පසු, SSH හරහා root user භාවිතා කර ඔබේ VPS එකට සම්බන්ධ වන්න.

    මුලින්ම, ඔබේ server එක අලුත්ම updates එකකින් යාවත්කාලීන කරගන්න.

    sudo apt update && sudo apt upgrade -y Ubuntu / Debian
    sudo yum update -y CentOS / AlmaLinux

    Zeslecp ස්ථාපන script එක බාගත කර ස්ථාපනය කිරීම සඳහා පහත command එක Terminal එකේ ඇතුළත් කරන්න

    cd /home && sudo curl -o latest -L http://release.zeslecp.com/latest && sudo bash latest

    Zeslecp Panel එක Install වීමෙන් පසු, පහත රූපයේ දැක්වෙන පරිදි Username/Password දිස්වනු ඇත

    1-2-1.png


    Zeslecp Panel එකට ලොග් වෙන්න https://IP:2087 යන්න. Zeslecp Panel, Username – root කියලා දෙන්න Password එකට ඔබේ root Password එක හෝ temporary root password එක දෙන්න.

    Panel එකට ලොග් වෙනකොට පහත රූපයේ දැක්වෙන පරිදි දැන් ඔබෙන් License Key එකක් ඉල්ලා සිටිනු ඇත

    Free හෝ Paid License Key එකක් ලබා ගන්න zeslecp වෙබ් අඩවියෙන් https://zeslecp.com/register

    5-1-1.png


    මගේ බ්ලොග් පොස්ට් එකේ Zeslecp ගැන වැඩි දුර තොරතුරු තියෙනවා. https://lktips.com/2025/01/21/how-to-install-zeslecp-web-hosting-control-panel/

    මචන්ලා මේ Panel එකේ මොනවා හරි අවුලක් අවොත් Zeslecp එකට Support ticket එකක් දාලා කරගන්න පුළුවන් Paid Panel වල වගේ එයාලම හදලා දෙනවා කිසිම මුදලක් අය නොකට, එක තමයි අනිත් Free Panel එක්ක බලනකොට මේකේ තියෙන විශේෂත්වය.

    මේ වගේ තව Panel කිහිපයක් මට හම්බුණා ඒවා ගැන පොස්ට් හෙට අනිද්දා ම දානවා මගේ බ්ලොග් එකේ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    use කරපු panel වලින් හොඳම panel එක මොකක්ද මචන්? හැම feature එකක්ම තියෙන cpanel වලට කිට්ටු කරන්න පුලුවන්. (node,python,mail config,cron act...etc)
     
    • Like
    Reactions: NRTG and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    use කරපු panel වලින් හොඳම panel එක මොකක්ද මචන්? හැම feature එකක්ම තියෙන cpanel වලට කිට්ටු කරන්න පුලුවන්. (node,python,mail config,cron act...etc)
    Directadmin තමයි හොදම (Paid)
    Hestiacp හොදයි (Free) භාවිතය පහසුයි
     
    • Like
    Reactions: NRTG and Amith0424

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    meke file manager ekak thiyanawada puthe?
    ඔව් තියෙනවා හැබැයි සයිට් දෙකක් තමයි හොස්ට් කරන්න පුලුවන් Free License එකේ

    මේක අවුල් නම් ඊලග පොස්ට් එකෙන් මේකට වඩා හොද එකක් දෙන්නම්.
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    (y)tnx nadun

    or cheap price. දැන් cloud panel use කරන්නෙ.
    Cloud Panel ජරාවක් Hestiacp දාලා බලන්න එක Cloud Panel එකට වඩා නම් හොදයි.

    තව MyVestacp දාලා බලන්න එකත් හොදයි

    තව Webuzo හොදයි එක හදන්නේ Softaculous එකෙන් , Trial එකක් දෙනවා දින 15 එක දලා ටෙස්ට් කරන්න පුළුවන් එකේ එනවා Softaculous එහෙමත් තව imunify තියෙනවා Cpanel වගේමයි මොනවා හරි අවුලක් අවොත් උන්ට ටිකට් දාන්න තියෙන්නේ Root Login එක්ක උන් හදනවා. License එක $ 2.5 Monthly https://webuzo.com/pricing/

    Directadmin $ 5 Monthly උන් Support දෙන්නේ නැහැ Install නම් කරලා දෙනවා
     
    • Like
    Reactions: Amith0424 and NRTG

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,313
    5,032
    113
    නියමයි සහෝ

    ඔබගේ සම්පූර්ණ විභවය ඔබ විසින් අවබෝධ කරගත්තානම් ඉතාමත් සාර්තක වීමට හැකියි.මන්දයත් ඔබට වඩා ඉතාමත් අවම තාක්ෂණික දැනුමක් ඇති පුද්ගලයන් අල්ප් දැනුමින් සුවිශාල දේවල් අත්පත් කරගෙන ඇතිබව දැකීමෙනි
     
    • Love
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Cloud Panel ජරාවක් Hestiacp දාලා බලන්න එක Cloud Panel එකට වඩා නම් හොදයි.

    තව MyVestacp දාලා බලන්න එකත් හොදයි

    තව Webuzo හොදයි එක හදන්නේ Softaculous එකෙන් , Trial එකක් දෙනවා දින 15 එක දලා ටෙස්ට් කරන්න පුළුවන් එකේ එනවා Softaculous එහෙමත් තව imunify තියෙනවා Cpanel වගේමයි මොනවා හරි අවුලක් අවොත් උන්ට ටිකට් දාන්න තියෙන්නේ Root Login එක්ක උන් හදනවා. License එක $ 2.5 Monthly https://webuzo.com/pricing/

    Directadmin $ 5 Monthly උන් Support දෙන්නේ නැහැ Install නම් කරලා දෙනවා
    webuzo එක නියමයි වගේ.
     
    • Like
    Reactions: NRTG and Nadun26

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,109
    1,613
    113
    cent OS thiyena vps ekakata hodama free panels monawada? cpanel kittuwenma thiyanna puluwan ewa?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,359
    113
    Colombo, Sri Lanka
    නියමයි සහෝ

    ඔබගේ සම්පූර්ණ විභවය ඔබ විසින් අවබෝධ කරගත්තානම් ඉතාමත් සාර්තක වීමට හැකියි.මන්දයත් ඔබට වඩා ඉතාමත් අවම තාක්ෂණික දැනුමක් ඇති පුද්ගලයන් අල්ප් දැනුමින් සුවිශාල දේවල් අත්පත් කරගෙන ඇතිබව දැකීමෙනි
    The Office Crying GIF