Zeta Zeta - Billiard Party

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    හැමදාම බීච් පාටි අර පාටි විතරද:P?වැඩිහිටි නිවාසෙකට හරි ළමා නිවාසකෙට හරි ගිහින් ඒ අයත් එක්ක පොඩ්ඩක් සතුටු සාමිචියේ යෙදෙන වැඩ එහෙම කරන්න අදහසක් නැද්ද GTRZ අයියෙ:dull:.මීට කලින් එහෙම කරල තියෙනවද?ආයෙ කරන්න අදහසක් නැද්ද:D?

    පොඩි බාධා කිරිමක්
    උඔගේ පරණ අයි ඩි එක කියපන්කෝ:P