sumedha90

Active member
  • Nov 1, 2014
    553
    45
    28
    mcn Zillione kiyana comapny eka gena danna aya innawada?? ee company eka kohomada??? salary and working environment kohomada kiyala dannawada???
     
    • Like
    Reactions: saja

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මමත් ඕකේ ඔෆර් එකක් ඈවිත් සහෙන හොයලා බෑලුවා යන්න කලින්, පට්ට චා ප්ලේස් එකක් ලු. ලොක්කා දෙමලෙක්, උගේ යට ඉන්න ලොක්කොත් ඔක්කොම දෙමලු, ඉන්ටර්විවි වල චාන්ස් එක දෙන්නෙත් දෙමලුන්ටලු, ඉන්නෙත් භාගයක්ම දෙමලුලු.

    වෑඩ පොඩ්ඩක් හරි කේස් නම් මාස 3ක් දෙනවලු වෙන රස්සාවක් හොයාගනින් කියලා, ඒත් දෙමලුන්ට නම් එහෙම කිසිම අවුලක් නෑ ලු. අනික පට්ට පොලොටික්ස්.

    යන්න එපා. IFS ට්‍රයි කරපන්.