MATA PHONE EKATA ROM EKAK HAMBUNA..E ZIP FILE EKATA PASSWORD EKAK DALA..E PASSWORD EKA HOYAGANNA HODA SOFTWARE EKAK DENNAKO....
ZIP FILE PASSWORD HOYAGANNA SOFTWARE EKAK...


ZIP FILE PASSWORD HOYAGANNA SOFTWARE EKAK...






ෆයිල් එකේ නම එහෙම්පිටින්ම තියෙන විදියටම එක්ස්ටෙන්ශන් එකත් එක්කම කොපිකරලා ගූගල් එකේ සර්ච් කරන්න්. බොහෝදුරට ඒක මුලින්ම පෝස්ට් කරපු ත්‍රෙඩ් එකක් හරි වෙබ්සයිට් එකක පේජ් එකක විස්තර රිසල්ට් එකේ ඒවි.... එතනින් හොයාගන්න පුලුවන් බොහෝදුරට..... මෙන්න මේක තමයි මම කරන විදිය..
එහෙමත් නැතිනම් ෆයිල් එකි නම ඒටපස්සේ : (කොලන් ) එක ගහලා ස්පේස් එකක් තියලා ෆයිල් නේම් එක ගහලා ගූගල් කරලා බලන්න. රිසල්ට් එක ලැබෙන්න පුලුවන්... (සමහරවිට)






