Zodiac 2007

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    1960 වසරේ අවසන් භාගයේ දී උතුරු කැලිෆෝනියාව බියෙන් ත්‍රස්ත ගන්වමින් සිදුවූ දාම ඝාතන රැල්ලක ඝාතන පතුලටම කිමිදෙමින් සත්‍ය සොයා යන මුද්‍රිත මාධ්‍ය ආයතනයක කාටූන් ශිල්පියකුගේ කතා පුවතක් රැගත් ත්‍රාසජනක චිත්‍රපටයකි. ජනප්‍රිය නළුවකු වන ජැක් ගිලෙන්හාල් සහ අයන් මෑන් හෙවත් රොබර්ට් ඩවුනි ප්‍රධාන චරිත රඟති. කුතුහලයෙන් පිරි චිත්‍රපටයකි.
    http://www.imdb.com/title/tt0443706/?ref_=nv_sr_1
    http://1337x.to/torrent/1337122/Zodiac-2007-Directors-Cut-m-720p-x264-700MB-YIFY/