Zoom ප්‍රශ්නයක්?

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    Zoom එකේ දී host කරන admin ට විතරක් participantලාගේ වීඩියෝ එක පේන්න හදන්න පුලුවන් ද?
    (ඒ කියන්නේ participant කෙනෙක්ට තවත් participant කෙනෙක්ව පේන්නේ නැති වෙන්න)
    be
     
    • Like
    Reactions: sanduntharu

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    oka baluwa machan.. eken hoya ganna be.:rofl::(
    If you are doing a meeting for many people then you need to do a Zoom Webinar. Webinars allow view-only attendees. Only the Host and a few other nominated speakers can be allowed to share their video, audio and the screen.
     
    • Like
    Reactions: sanduntharu

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හොස්ට් කරන කෙනාට අනුන් ගේ වීඩියෝ හොරෙන් බලන්න බෑ. හැබැයි මයික්,වීඩියෝ මියුට් කරන් ඉන්න අයව අන් මියුට් කරන්න පුලුවන්. හැබැයි එතකොට එයාට විතරක් නෙමෙයි, අනිත් අයටත් ඒක පේනව.

    උබ ගෙදර ඉඅන් ඉගෙන ගන්නවා කියලා හිතපන්කෝ. උබ නිදි මරගාතේ ඇදට වෙලා සූම් එකෙන් වීඩියෝ/ඕඩියෝ ඕෆ් කරගෙන ලෙක්චර් එකට යනව. සර් කාරයට හිතෙනවා මුන් කරන්නෙ මොනවද කියලා බලන්න. එතකොට සර්ට පුළුවන් වීඩියෝ ඔන් කරන්න.

    • Love
    Reactions: sanduntharu

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    හොස්ට් කරන කෙනාට අනුන් ගේ වීඩියෝ හොරෙන් බලන්න බෑ. හැබැයි මයික්,වීඩියෝ මියුට් කරන් ඉන්න අයව අන් මියුට් කරන්න පුලුවන්. හැබැයි එතකොට එයාට විතරක් නෙමෙයි, අනිත් අයටත් ඒක පේනව.

    උබ ගෙදර ඉඅන් ඉගෙන ගන්නවා කියලා හිතපන්කෝ. උබ නිදි මරගාතේ ඇදට වෙලා සූම් එකෙන් වීඩියෝ/ඕඩියෝ ඕෆ් කරගෙන ලෙක්චර් එකට යනව. සර් කාරයට හිතෙනවා මුන් කරන්නෙ මොනවද කියලා බලන්න. එතකොට සර්ට පුළුවන් වීඩියෝ ඔන් කරන්න.

    දැන් තේරුනා බන්...
     
    • Like
    Reactions: chathuranirmal