Zoom වෙනුවට රජයෙන් අලුත් ඇප් එකක්

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    රාජ්‍ය ආයතනවල මාර්ගගත රැස්වීම් (Online Meeting) සඳහා ICTA ආයතනය විසින් MEET මෘදුකාංගය එළිදක්වා ඇත

    Capture.PNG



    https://meet.gov.lk යන වෙබ් සබැඳිය ඔස්සේ පිවිස ඔබට මෙම පහසුකම අත්විඳිය හැකිය

    ආයතන ප්‍රාධානියා හරහා ලියා පදිංචි වන්න http://lgii.gov.lk/meeting.html මේ සඳහා ඔබගේ ආයතනයේ ආයතන ප්‍රධානියා විසින් 0112497900 යන දුරකතන අංකයට ICTA ආයතනය වෙත ඇමතුමක් ලබා දී ඔබගේ ආයතනය වෙනුවෙන් වෙනමම ගිණුමක් ඉල්ලා සිටිය යුතු අතර, ICTA ආයතනය විසින් ඔබ ආයතනය වෙනුවෙන් ලබා දෙන ගිණුම භාවිත කරමින් ඔබට මෙම මාර්ගගත රැස්වීම් (Online Meeting) පැවැත්වීමට හැකි වනු ඇත. මෙය රාජ්‍ය ආයතන වෙන පමණක් ලබා දෙන පහසුකමක් බැවින් මෙය ඔබගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් භාවිත කිරීමට අවසර නැත.

    මේ සදහා හදුන්වාදි ඇති අඩු වියදයම් ඩේඩා ගාස්තු
    http://lgii.gov.lk/downloads/meet_gov_lk/ISP_Packages.pdf

    මේක හදලා තියෙන්නෙ https://jitsi.org/ තියන Jitsi Meet Open Source Platform එකෙන්
    Jitsi Meet වලින් හදපු Meeting ඇප් එකක ක්‍රියාකාරිත්වය පහත ලින්ක් එකෙන්බලාගන්න පුලුවන්

    https://meet.jit.si/

    ලංකාවේ සේවර් එකක් ගහලා Jitsi Meet Open Source Platform එක දාලා අඩු වියදයම් ඩේඩා ගාස්තු එක්ක පැකේජයක් ලංකාවටම දුන්නොත් zoom එකෙන් පිටට අදින සල්ලි නතර කරගන්න බැරිද ?
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    යකෝ zoom online ඉගෙන ගන්න use කරනවා නම් data කැපෙන්නේ නෑ
    ලින්ක් තම තමන් හදපුව නෙවෙයි නම්
    මේ මොන මගුලක් ද
    zoom learning ekata kapanne na. mata thiyana prashne ekata lankawen wenma gewanwada kiyala. ekata gewnan ithin meka introduce karapu eka sadaranai.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    zoom learning ekata kapanne na. mata thiyana prashne ekata lankawen wenma gewanwada kiyala. ekata gewnan ithin meka introduce karapu eka sadaranai.
    Complaints about the Data charges:

    If you have been charged for accessing LMS servers in the university, you could complain to the customer service of your ISPs with details/evidence to request a refund. However, you have to provide the details to justify your complaint. For example, the amount of data consumed, time period, date and URL of LMS servers, machine address of the device. If you fail to solve the issue with your service provider, you could submit the complaint to TRC (Telecommunication Regulation Commission) with details to justify your refund.

    It is important to note that Zoom service and access to the service will not be free. However, it is possible to get reduced data charges if the streaming occurred through a server on the LEARN network. Unfortunately, this cannot be guaranteed in advance due to the present demand for a zoom facility in the universities. Hence, teachers are recommended to record their lectures and upload them to LMS servers.

    If you have a problem with using LMS and these services including Zoom, we kindly request you to contact and inform the faculty/institute coordinator who manages the online services including LMS. Coordinators/Administrators will contact the central administration who manages the network and other online services in the university if there is an issue with valid evidence to take the formal actions.
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    වැඩේ හොඳයි. හැබැයි රජයේ it solution කියන්නේ Melo රහක් නැති ඒවා ගොඩක් වෙලාවට. අන්තිමට ලමයින්ට zoom එකත් නෑ මේකත් නැති වෙයි කියලා භය.
    apo ow.... kotinma oya deela thiyena no ekawath answer karaida danne ne ....
     
    • Like
    Reactions: Stimulus mind

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    247
    43
    ඔය මගුලෙන් මීටින් දෙක තුනක් කරා. සමහර අයගෙ වීඩියෝ පෙන්නන්නෙ නෑ. එක එක කේස්. අන්තිමට මීටින් එක කරන එක පැත්තක දාල ඒ ප්‍රශ්නවලට ටෙක්නිකල් සොලූෂන් හොයන්න උනා. ඔකේ නම්බර් එකකටත් කතා කරා. කිසිම සාර්ථක පිළිතුරක් හමුබුනෙ නෑ. දැන් ගූගල් මීට් පාවිච්චි කරන්නෙ. එකම දවසක්වත් ප්‍රශ්නයක් අවේ නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    අවුරුද්දක් විතර වෙනව ඕක හදන්න පටන් අරන් ටෙස්ටින් කරල.ඕපන්සෝස් ඇප් එකකින් හදල තියෙන්නෙ. සව කැපෑසිටි මදි නැත්තන් ඇප් එකේ නන් අවුලක් වෙන්න විදියක් නෑ.

    https://jitsi.org/
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    යකෝ zoom online ඉගෙන ගන්න use කරනවා නම් data කැපෙන්නේ නෑ
    ලින්ක් තම තමන් හදපුව නෙවෙයි නම්
    මේ මොන මගුලක් ද
    zoom learning ekata kapanne na. mata thiyana prashne ekata lankawen wenma gewanwada kiyala. ekata gewnan ithin meka introduce karapu eka sadaranai.
    uba hthnvd zoom wge company ekkin ochchr loku project ekk nikm dei kyl....
     
    • Like
    Reactions: Stimulus mind

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    uba hthnvd zoom wge company ekkin ochchr loku project ekk nikm dei kyl....
    https://zoom.us/docs/en-us/school-verification.html

    අවුරුද්දක් විතර වෙනව ඕක හදන්න පටන් අරන් ටෙස්ටින් කරල.ඕපන්සෝස් ඇප් එකකින් හදල තියෙන්නෙ. සව කැපෑසිටි මදි නැත්තන් ඇප් එකේ නන් අවුලක් වෙන්න විදියක් නෑ.

    https://jitsi.org/
    yako jitsi server setup karanna munta awuruddak giyada.
    ------ Post added on Jul 7, 2021 at 10:52 PM
     
    • Like
    Reactions: Stimulus mind