Zoom Line කියන එකා ko???????

SkullCrusher

Member
Nov 3, 2017
242
29
0
Call - 071072879*
[FONT=&quot]කොහොමත් මට පාඩුවක් වුනේ නෑ..[/FONT]
[FONT=&quot]මුලු ගානම මම පේපැල් එකෙන් ආපහු [/FONT][FONT=&quot]Refund [/FONT][FONT=&quot]කර ගත්තා..;);)[/FONT]

ඉතින් බන් ඌ කී සැරයක් නම් කිව්වද බය වෙන්න දෙයක් නැහැ ඌ පැන්නත් රීෆන්ඩ් ලැබෙනවා කියලා
එහෙම බැලුවම ඉතින් ඌ 100%ක් ඇත්ත නෙ කියලා තියෙන්නෙ

දැන් කට්ටිය කියයි මම ඌ කියලා
ඒ උනත් ඌ කිව්ව කතාව අන්තිමට ඇත්ත වෙලා නෙ :P