Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Zoom paint sprayer Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Paint Zoom 1 සහ 2 කියලා දෙකක් ආවා. මුල් එකට වඩා පස්සේ ආපු එකේ ඔය කියන ලෙඩ නෑ. මගේ ලඟ දැන් aඅවුරුදු 2.5 තිස්සේ එකක් තියෙනවා. සෑහෙන්න පාවිච්චි කරලා තියෙනවා. හරියට පේන්ට් කරන්න නම් තීන්ත ගොඩක් උකුවට ඕනේ. ඒත් සාමාන්‍ය අඩි 20x10 බිත්තියක් විනාඩි 10න් වගේ ගාන්න පුලුවනි. හරියට තීන්ත එක හදාගත්තොත් බිත්තියේ පහලට වැක්කෙරෙන්නේ නෑ. එහෙම වෙනවා නම් රෝලර් බ්‍රෂ් එක අල්ලපුවාම වැඩේ ගොඩ. බිත්ති පේන්ට් කරනවා නම් ජනෙල් සම්පූර්ණයෙන් කඩදාසි වලින් මාස්කින් ටේප් ගහලා කවර් කරගන්න.. බිංදු බිංදු විසි වෙනවා නැත්තම්.

ජනෙල් පියන් නම් පේන්ට් කරලා නෑ. නමුත් ලැකර්, රබර් පේන්ට් වාර්නිෂ් ඔය හැම මගුලම ඕකේ දාලා පාවිච්චි කරලා තියෙනවා..පින්සලෙන් රෝලර් බ්‍රෂ් එකෙන් තීන්ත ගාලා පුරුදු නැත්තම් වැඩේ ටිකක් අල්ලගන්න අමාරුයි තමයි. බය නැතුව ගනින්.

අවාසි මේවා.

සද්දේ ටිකක් වැඩී.

එක දිගට විනාඩි 15 වඩා ගාන්න බෑ රත් වෙනවා.(ඇත්තටම ගාන්න පුලුවන් ඇති නමුත් රත් වෙන නිසා නවත්ත නවත්ත ගාලා තියෙන්නේ)

උස බිත්තියක ඉනිමගක් තියන්න ඕන ගාන්න නම්

කම්ප්රෙෂර් එකෙන් එන කලු බටේ හයිය වැඩී පොඩ්ඩක් එහාට මෙහාට නවන්න අමාරුයි

තීන්ත ගොඩක් උකුවට දිය කරන්න ඕනේ (නමුත් අපතේ යාම අඩුයි. පාරවල් හිටින්නේ නෑ.)

සිරාවටම මේ වගේ පේන්ට් කරන්න පුලුවන්

[YOUTUBE]zbrvka1Lxm4[/YOUTUBE]

ගත්තොත් මේවා කරපං.

තීන්ත දිය කරලා පේන්ට් බාස්ලා වගේ ගල් වෙන්න දාලා ඊලඟ අවුරුද්දේ තිනර් දාලා දිය කරන්න යන්නේ නැතුව. හොඳට එක කෑල්ලෙන් කෑල්ල පිරිසිදු කරපං බඩු වැඩ ගින්දර වගේ.

සමහර වෙලාවට ටිකක් වෙලා පාවිච්චි නොකර හිටියම වාර්නිෂ් වගේ ඒවා හිර වෙලා නොසල් එකෙන් එක පැත්තයි හුලං එන්නේ. අන්න ඒ වෙලාවට ඕකට එනවා අර සිම් ට්‍රේ එක ගලවන්න එනවා වගේ කූරක්. ඒකෙන් අර හුලං එන තීන්ත එන සිදුරු පාදන්න.

how to use properly

[YOUTUBE]gCae0-FYuWw[/YOUTUBE]

මම ගත්තේ 6400කට දැන්නම් 4000ට වගේ තියෙනවා පොඩ්ඩක් බලලා ගන්න.

** තීන්ත පෙරෙන ප්‍රශ්නේ එන්නේ තීන්ත වල උකු ගතිය අඩු උනාම බං. ඒකට තමා උං viscosity measuring cup එකක් දීලා තියෙන්නේ.. එක එක තීන්ත වර්ගෙට එක එක තප්පර ගනන් දීලා තියෙනවා. ඒ අදාල වර්ගේට යන වෙලාව බලන්න තීන්ත දිය කරලා ඔය කප් එකෙන් එකක් පිරෙව්වම ඒ කප් එකේ යට සිදුරෙන් සම්පූර්ණ තීන්ත ටික පෙරිලා ඉවර වෙන්න යන වෙලාව මනින්න. වතුර දාපු අල හොද්ද වගේ තීන්ත දිය කරලා පොල් කොස්සෙන් සමර ගානවා වගේ මේකෙන් ගාන උන්ට තමයි යටින් පෙරෙන්නේ.

[QUOTE="DIY, post: 21774127, member: 556980"] [SIZE=4]Paint Zoom 1 සහ 2 කියලා දෙකක් ආවා. මුල් එකට වඩා පස්සේ ආපු එකේ ඔය කියන ලෙඩ නෑ. මගේ ලඟ දැන් aඅවුරුදු 2.5 තිස්සේ එකක් තියෙනවා. සෑහෙන්න පාවිච්චි කරලා තියෙනවා. හරියට පේන්ට් කරන්න නම් තීන්ත ගොඩක් උකුවට ඕනේ. ඒත් සාමාන්‍ය අඩි 20x10 බිත්තියක් විනාඩි 10න් වගේ ගාන්න පුලුවනි. හරියට තීන්ත එක හදාගත්තොත් බිත්තියේ පහලට වැක්කෙරෙන්නේ නෑ. එහෙම වෙනවා නම් රෝලර් බ්‍රෂ් එක අල්ලපුවාම වැඩේ ගොඩ. බිත්ති පේන්ට් කරනවා නම් ජනෙල් සම්පූර්ණයෙන් කඩදාසි වලින් මාස්කින් ටේප් ගහලා කවර් කරගන්න.. බිංදු බිංදු විසි වෙනවා නැත්තම්. ජනෙල් පියන් නම් පේන්ට් කරලා නෑ. නමුත් ලැකර්, රබර් පේන්ට් වාර්නිෂ් ඔය හැම මගුලම ඕකේ දාලා පාවිච්චි කරලා තියෙනවා..පින්සලෙන් රෝලර් බ්‍රෂ් එකෙන් තීන්ත ගාලා පුරුදු නැත්තම් වැඩේ ටිකක් අල්ලගන්න අමාරුයි තමයි. බය නැතුව ගනින්. අවාසි මේවා. සද්දේ ටිකක් වැඩී. එක දිගට විනාඩි 15 වඩා ගාන්න බෑ රත් වෙනවා.(ඇත්තටම ගාන්න පුලුවන් ඇති නමුත් රත් වෙන නිසා නවත්ත නවත්ත ගාලා තියෙන්නේ) උස බිත්තියක ඉනිමගක් තියන්න ඕන ගාන්න නම් කම්ප්රෙෂර් එකෙන් එන කලු බටේ හයිය වැඩී පොඩ්ඩක් එහාට මෙහාට නවන්න අමාරුයි තීන්ත ගොඩක් උකුවට දිය කරන්න ඕනේ (නමුත් අපතේ යාම අඩුයි. පාරවල් හිටින්නේ නෑ.) සිරාවටම මේ වගේ පේන්ට් කරන්න පුලුවන් [YOUTUBE]zbrvka1Lxm4[/YOUTUBE] ගත්තොත් මේවා කරපං. තීන්ත දිය කරලා පේන්ට් බාස්ලා වගේ ගල් වෙන්න දාලා ඊලඟ අවුරුද්දේ තිනර් දාලා දිය කරන්න යන්නේ නැතුව. හොඳට එක කෑල්ලෙන් කෑල්ල පිරිසිදු කරපං බඩු වැඩ ගින්දර වගේ. :) සමහර වෙලාවට ටිකක් වෙලා පාවිච්චි නොකර හිටියම වාර්නිෂ් වගේ ඒවා හිර වෙලා නොසල් එකෙන් එක පැත්තයි හුලං එන්නේ. අන්න ඒ වෙලාවට ඕකට එනවා අර සිම් ට්‍රේ එක ගලවන්න එනවා වගේ කූරක්. ඒකෙන් අර හුලං එන තීන්ත එන සිදුරු පාදන්න. how to use properly [YOUTUBE]gCae0-FYuWw[/YOUTUBE] මම ගත්තේ 6400කට දැන්නම් 4000ට වගේ තියෙනවා පොඩ්ඩක් බලලා ගන්න. ** තීන්ත පෙරෙන ප්‍රශ්නේ එන්නේ තීන්ත වල උකු ගතිය අඩු උනාම බං. ඒකට තමා උං viscosity measuring cup එකක් දීලා තියෙන්නේ.. එක එක තීන්ත වර්ගෙට එක එක තප්පර ගනන් දීලා තියෙනවා. ඒ අදාල වර්ගේට යන වෙලාව බලන්න තීන්ත දිය කරලා ඔය කප් එකෙන් එකක් පිරෙව්වම ඒ කප් එකේ යට සිදුරෙන් සම්පූර්ණ තීන්ත ටික පෙරිලා ඉවර වෙන්න යන වෙලාව මනින්න.:nerd: වතුර දාපු අල හොද්ද වගේ තීන්ත දිය කරලා පොල් කොස්සෙන් සමර ගානවා වගේ මේකෙන් ගාන උන්ට තමයි යටින් පෙරෙන්නේ.:rofl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom